Author: Author
සිරකරුවන් පිරිසකට අද රාජ්‍ය සමාව හිමිවෙයි
77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අද (04) සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285ක් අද (04) ... Read More
අභිමානවත් 77 වන ජාතික නිදහස් දිනය අදයි
77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අභිමානවත් ලෙස පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. ... Read More
9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රැගෙන යාම ඇරඹේ
චීනයේ පැවැත්වෙන 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රැගෙන යාම එරට හාර්බින් හිදී අද (03) නිල වශයෙන් ආරම්භ වුණා. ආසන්න වශයෙන් කිලෝමීටර් ... Read More
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාවක් රවීගෙන්
මෙම පාර්ලිමේන්තු සැසිවාරයේදී මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාවක් තමා විසින් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා. ජනතාවගේ අකමැත්තෙන් කිසිවක් අවශ්‍ය නැති ... Read More
සිරකරුවන් පිරිසකට හෙට නිදහස
77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිතය. ඒ අනුව, දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285ක් හෙට (04) දිනයේදී නිදහස් ... Read More
පරීක්ෂාවෙන් තොරව කන්ටේනර් නිශ්කාෂණය කළ බවට පළවන වාර් තා විමර්ශනයට කමිටුවක්
ආනයනික කන්ටේනර් 323 ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත්කර තිබේ. ඒ මුදල් අමාත්‍යාංශය විසින් ය. අදාළ විමර්ශන කමිටුව ... Read More
ඩිජිටල් ගෙවීම්වල නව යුගයක්
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර ... Read More
සිංහල සිනමාවේ නවමු පරිච්ඡේදයකට පා තබන “රාණි”
ස්වර් ණා මල්ලවාරච්චි ප්‍රධාන චරිත රඟපෑමෙන් දායක වන 'රාණි' චිත්‍රපටයේ ගීතයේ මෙසේ සඳහන් වේ. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වන විට එළිදක්වා තිබේ. ශ්‍රී ලංකාව ... Read More
පොලීසිය මහජනතාවගේ සහාය පතයි
අතුරුදන් වූ තරුණයෙකු සොයාගැනීම සඳහා මහජන සහාය ඉල්ලා සිටිමින් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය 17 වනදා එම තරුණයා අතුරුදන් වී ඇති බව පොලීසිය ... Read More
නිදහස් උත්සවයට සියල්ල සූදානම් – විශේෂ රථවාහන සැලැස්මකුත්
හෙට (04) උදෑසන නිදහස් චතුරස්‍රය හා නිදහස් මාවත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 77 වන නිදහස් දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබේ. අද (03) උදෑසන පැවති විශේෂ මාධ්‍ය ... Read More

