Author: Author
ජොන්ටි රෝඩ්ස් දිවයිනට
දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස්, තුන් දින සංචාරයක් සඳහා අද (03) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ... Read More
හෙට බාර් වැසෙයි
හෙට (04) සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. 77 වන ජාතික නිදහස් සමරු උත්සවය වෙනුවෙන් මෙලෙස සුරාසැල් වසා තැබෙන බවයි සඳහන් වෙන්නේ. අදාළ නීතිය කඩකරන ... Read More
රටවල් කිහිපයක් සමඟ පවතින වෙළෙඳ යුද්ධය අමෙරිකානුවන්ට වේදනාකාරියි
රටවල් කිහිපයක් සමග පවතින වෙළෙඳ යුද්ධය අමෙරිකානුවන්ට වේදනාකාරී බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, අමෙරිකාවේ විශාලතම වෙළෙඳ හවුරුකරුවන් වන චීනය මෙක්සිකෝව සහ කැනඩාව ... Read More
කල් දැමුණු උතුරු මැද 11 වන ශ්‍රේණියේ අවසන් වාර විභාගය අද සිට
ප්‍රශ්න පත්‍ර කිහිපයක් පිට වූ බවට තොරතුරු ලැබීම හේතුවෙන් කල් දැමූ උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගය අද (03) සිට යළි ආරම්භ වන බව ... Read More
හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 82 වියේ පසුවුණි. Read More
ආයුර් වේද රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනයට රජයෙන් සැලසුම්
ආයුර් වේද ඖෂධ මෙන්ම ආයුර් වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ... Read More
නිදහස් දිනය වෙනුවෙන් රාජ්‍ය ආයතනවල විදුලි අලෝක සැරසිලි එපා
77 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත්‍රාණ ධර්ම දේශනාව ඊයේ (02)රාත්‍රියේ නිදහස් චත්‍රරශ්‍රයේදී පැවැත්විණ.එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, බුද්ධශාසන, ආගමික ... Read More
රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමට අයවැයෙන් රුපියල් බිලියන 90ක්
රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා එළැඹෙන අයවැයේ දී රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ... Read More
අද වැසි රහිත කාලගුණයක්
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More
පාසල් සිසුන් සඳහා සපත්තු මිලදී ගැනීමේ වවුචර් ගැන නිවේදනයක්
පාසල් සිසුන් සඳහා සපත්තු මිලදී ගැනීමේ වවුචර් පත්, ලබන 5 වැනිදා වන විට බෙදා අවසන් කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.සපත්තු වවුචර් පත් හිමිවන්නේ, සිසුන් 250 ... Read More

