Author: Author
ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ගාල්ලේ දී අද (1) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමකින් හා ලකුණු 242ක වාර්තාගත පරාජක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ... Read More
බිහිසුණු අනතුරක් – දෙදෙනෙක් මරුට
ත්‍රිකුණාමලය - හඹරණ මාර්ගයේ බස් රථයක් හා වෑන් රථයක් එකිනෙකට ගැටී අද (1) සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් 35කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ... Read More
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 165කට සීමාවෙයි
ශ්‍රී ලංකාව හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 165කට සීමාකිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මීට සුළු ... Read More
අපරාධ ගැන කියන්න පොලීසියෙන් දුරකථන අංකයක්
මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා පිළිබඳ දැනුම් දීමට පොලිසිය කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.පැය 24 පුරා විවෘතව පවතින එම අංකය වන්නේ 1997 යි. ... Read More
ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන අයට පණිවුඩයක්
ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීමේදී ධාරිතාව අනුව අය කරන තීරුබදු පිළිබඳව දැනුම්දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන පරිදි කිලෝවොට් 50ට අඩු, 50ත් ... Read More
පිළිකා රෝගය ගැන සෞඛ්‍ය අංශ වලින් නිවේදනයක්
මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ පවසයි. මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන ... Read More
පුද්ගලික වාහන ආනයනයට අවසර දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ... Read More
ඉන්ධන මිලේ වෙනසක්
ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කිරීමට තීරණය කර ඇති ... Read More
ලෝක විවාහක රූ රැජින දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට
ලෝක විවාහක රූ රැජින 2025 තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයෙක් සමත් වී තිබෙනවා. ඒ අනුව එම තරගය නියෝජනය කළ ඉශාදි අමන්දා මෙලෙස දෙවන ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට
මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් ලබාදෙනු ලබන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබෙනවා ඒ වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ශිතතා ... Read More

