Author: Author
වායු දූෂණ තත්ත්වය හොඳ අතට
කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැවති වායු දූෂණ තත්ත්වය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි සංවිධානය පවසයි. එහි පරිසර අංශයේ අධ්‍යක්‍ෂක සරත් ... Read More
ගුවන්යානා අනතුරින් යානයේ සිටි සියලු දෙනා මරුට
අමෙරිකානු ගුවන් සේවයට අයත් යානයක් වොෂින්ටන්හි රේගන් ජාතික ගුවන්තොටුපළට ආසන්න ඉහළ අහසේදී හෙළිකොප්ටරයක ගැටී පොටොමැක් ගංගාවට කඩා වැටී සිදු වූ අනතුරින් යානා දෙකෙහිම ගමන්ගත් සියලු ... Read More
ඖෂධවේදීන් අද වර්ජනයක
රැකියා විරහිතව ඖෂධවේදී උපාධිධාරීන් දහසකට අධික සංඛ්‍යාවක් මේ වනවිට රැකියා පොරොත්තු ලේඛණයේ සිටියදීත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ මාස 09 ක පුහුණු කාලයක් සම්පූර්ණ කරන ලද ඖෂධ ... Read More
ළමා සියදිවි හානි කරගැනීම් ඉහළ යෑමට සමාජ මාධ්‍යය හේතුවක්
සමාජ මාධ්‍යය භාවිතය ළමා සියදිවි හානි කරගැනීම් ඉහළ යෑමට හේතුවක් වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය සංගමය පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න ... Read More
සුව සැරියට නව ගිලන් රථ 150ක්
1990 ඇමතුම් අංකය ඔස්සේ ක්‍රියාත්මක සුව සැරිය ගිලන් රථ සේවාව සදහා නව ගිලන් රථ 150ක් ලබාගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව සෞඛ්‍ය හා ... Read More
මෙරට සැඟවූ වත්කම් සොයන්න UN සහය
රජය බලාපොරොත්තුවන සැඟවුණු වත්කම් සොයා ගැනීමේ කාර්යය සඳහා සහයෝගය ලබාදීමට තම ආයතන සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එහි නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා ... Read More
ගාල්ලේ වෙඩි පත්තු වෙයි – තිදෙනෙක් මරුට
ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තිබේ. පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 වර්ගයේ ගිනිඅවියකින් ඊයේ (30) රාත්‍රී 11:15ට පමණ මෙම ... Read More
ප්‍රියන්ත මයාදුන්නේ අත්අඩංගුවට
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මයාදුන්නේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඔහු රාජ්‍ය පරිපාලන, මහාමාර්ග සහ අධිකරණ ආදී අමාත්‍යාංශ ගණනාවක ලේකම් ධුරය ... Read More
ඔස්ට්‍රේලියාවෙන් වාර්තාගත ඉනිමක්
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස්කර සිය ඉනිම අත්හිටුවීය. ... Read More
නුවරඑළියේ නායයෑමේ අවදානමක්
නුවරඑළිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට යටත් හයිපොරස්ට් වසමේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයින් රැසක් අද (30) ආරක්ෂිත ස්ථානයකට යොමුකර ඇත. ඒ අනුව පවුල් 06කට අයත් පුද්ගලයින් 36 ... Read More

