Author: Author
දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් වැඩි වෙයි
නිසිපරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 5ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100ක පමණ මුදලක් රටට අහිමිවූ බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ
2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්ක අනුව කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සිංහල මාධ්‍යයෙන් පෙනී ... Read More
වැඩි මිලට සහල් විකුණු 20කට වැඩ වරදී
පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අද (23) දින කොළඹ දිස්ත්‍රික්කය තුළ සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා විශේෂ වැටලීමක් සිදු කළේය. එහිදී විශේෂ විමර්ශන කණ්ඩායම් ... Read More
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි
2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අද (23) පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව ... Read More
එවරස්ට් කඳු නගින්නන්ගේ බලපත්‍ර ගාස්තුව ඉහළට
එවරස්ට් කඳු නගින්නන් සඳහා වන බලපත්‍ර ගාස්තුව විශාල ලෙස ඉහළ නැංවීමට නේපාලය පියවර ගෙන තිබෙනවා. දශකයකට ආසන්න කාලයක් තුළ එවරස්ට් කඳු නගින්නන් සඳහා වන ගාස්තු ... Read More
පාර් ලිමෙන්තුවේ කෑම මිල වැඩි කරයි
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබේ. බුද්ධ ශාසන, ආගමික ... Read More
කොටස් වෙළෙඳපොළෙන් වාර් තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාවට පැමිණීමට අද (23) දින ගනුදෙනු අතරවාරයේ දී සමත්විය. අද පස්වරු 12.28ට ... Read More
අර් චුනා ආණ්ඩුවට සහය නොදීමට තීරණය කරයි
අද සිට තමාගේ සහාය කිසිවිටෙකත් ආණ්ඩු පක්ෂයට ලබානොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර් චුනා මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ දී තමාගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ... Read More
ඇල්ල ඔඩිසි E ටිකට්පත් වංචාවට 3ක් අත්අඩංගුවට
ඇල්ල ඔඩිසි දුම්රියේ E ටිකට්පත් වංචාව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියෙකු ඇතුළු තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. Read More

