Author: Author

නුවර – කොළඹ මාර් ගයේ රථවාහන සීමා කිරීමක්

Author- January 23, 2025

නිට්ටඹුව, ශ්‍රී විජේරාමය විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන “දුරුතු නද” මහ පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් පිළිබඳ පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව පෙරහැර හෙට ... Read More

කොළඹ වරායේ භාණ්ඩ ගොඩගැසීම පිළිබඳව වරාය අධිකාරිය රේගුවෙන් වාර් තාවක් ඉල්ලයි

Author- January 23, 2025

කොළඹ වරායේ නිෂ්කාශනය නොවූ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, එම භාණ්ඩ ... Read More

වසරේ පළමු සති තුනට ඩෙංගු රෝගීන් 3499 ක්

Author- January 23, 2025

වසරේ පළමු සති 3 තුළදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 3499 දෙනෙකු වාර්තා වී තිබේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් ... Read More

ජනපති සහ පොලිස් කොමිසම අතර සාකච්ඡාවක්

Author- January 23, 2025

ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති ... Read More

අනුර ප්‍රියදර් ශන යාපා CID අත්අඩංගුවට

Author- January 23, 2025

හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ... Read More

අදත් පළාත් කිහිපයකට වැසි

Author- January 23, 2025

ඌව පළාතේත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසිවාර ... Read More

මින් ඉදිරියට ඇමතිවරුන්ට සුපිරි ගෙවල් නෑ

Author- January 22, 2025

මින් ඉදිරියට අමාත්‍යවරුන් සඳහා අධි සුඛෝපභෝගී නිල නිවාස ලබා දීම අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසුවේ, එවැනි නිවාස ... Read More

අද ඩොලරයේ අගය

Author- January 22, 2025

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More

සෞඛ්‍යයටත් – ජනමාධ්‍යයේ ඉදිරි ගමනටත් ඇමෙරිකාවෙන් පූර් ණ සහාය

Author- January 22, 2025

මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය යන ක්ෂේත්‍රවල ප්‍රගමනය වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනිය එකඟතාව පළ කර තිබෙනවා . ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනී ජූලි ... Read More

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක්

Author- January 22, 2025

ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති මාටින් රයිසර් මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය අද (22) දින නිමා කළේය. සිය දින දෙකක ශ්‍රී ලංකා සංචාරය ... Read More