Author: Author
වතු ජනතාවට නව නිවාස 4,350ක්
2025 වර්ෂය තුළ වතු ජනතාවට නව නිවාස 4,350ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ... Read More
නීති-රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ – ජනපති
නීති-රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් රටක සම්ප්‍රදාය ඉතාම වැදගත් අංගයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. බුදු දහමෙහි හරයන් මත ... Read More
භාණ්ඩ කිහිපයක මිල පහළට
ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (22) දින ... Read More
නාමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර් ෂණයක්
කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ... Read More
කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර් යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ කාලය දීර් ඝ කෙරේ
ජයිකා ආධාර මත කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ කාලය මාර්තු මාසය දක්වා දීර්ඝ කර තිබේ. වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ... Read More
ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී දිවි ගමන නිමා කරයි
මෙරට සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණි. රෝගී ... Read More
ට්‍රම්ප්ගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්
යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පැවසුවේ, රුසියානු ජනාධිපති ... Read More
පොල්ගෙඩි මිලියන 200ක් පිටරටින් ගේන්න සැරසෙයි
ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසයි. එහි ... Read More
වීවල සහතික මිල සංශෝධනය සඳහා කමිටුවක්
වීවල සහතික මිල සංශෝධනය සඳහා කමිටුවක් පත් කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, එම කමිටුව හෙක්ටර් කොබ්බෑකඩුව ... Read More
මහනුවර – මහියංගනය මාර් ගය යළි විවෘත කෙරේ
අවදානම් තත්ත්වයක් හේතුවෙන් ඊයේ (21) පස්වරුවේ වසා දැමුණු මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගය යළි විවෘත කර තිබේ. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර මහියංගනය ... Read More

