Author: Author
අස්වැසුම නොලැබුණු අයට සුබ පණිවිඩයක්
අස්වැසුම ආධාර ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම මහතා පවසයි. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ... Read More
ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන්ගේ දීමනා එක ගිණුමකට
ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන්ගේ දීමනා එක ගිණුමකට බැර කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. "නිහාල් ගලප්පත්තිගෙන් ආරම්භ ... Read More
WHO ඇමරිකාවෙන් ඉවත් කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි
එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය මගින් පවසා ඇත්තේ ගෝලීය සෞඛ්‍ය ... Read More
දුම්රිය ප්‍රමාදයක්
දෙහිවල සහ ගල්කිස්ස අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ. Read More
ඖෂධ මිල පහළට
පසුගිය කාලය පුරා ඇතැම් ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් ඖෂධ මිල 200 ගුණයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සහ ... Read More
පිරමීඩ ජාවාරමේ ආයතන 21ක් තහනම්
තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 21 ක් පිළිබඳව මහ බැංකුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ... Read More
අදත් ප්‍රදේශ රැසකට වැසි
නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් ... Read More
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාම් පූර් ව අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපක් සඳහා පූර්ව නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ අද ... Read More
ඕන වෙලාවක යන්න ලෑස්තියි – නාමල්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි නිල නිවසින් ඕනෑම අවස්ථාවක ඉවත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද මාධ්‍යවෙදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ... Read More
ඇමෙරිකාවේ TikTok තහනම ඉවතට
ඊයේ (19) දිනයේදී ඇමෙරිකාව තුළ අක්‍රිය වූ TikTok යෙදවුම අද (20) දිනයේදී යළි ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. TikTok යෙදවුම ඊයේ (19) දිනයේ සිට ... Read More

