Author: Author
ප්‍රදේශ කිහිපයකට මි.මී 150ට වඩා තද වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින ... Read More
අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට
අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. දෙවන අදියර සඳහා ... Read More
අදත් බස් අනතුරක් – 14ක් රෝහලට
අද (20) අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ... Read More
ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ඇරඹෙයි
මාස 15කට අධික කාලයක් පුරා දියත් වූ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ආරම්භ කර තිබේ. ඒ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට ... Read More
නැගෙනහිර පළාතේ සියලු පාසල්වලට හෙට නිවාඩු
පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා හෙට (20) දින නිවාඩු ලබා දී ඇත. පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය පැවැත්වෙන ... Read More
විජිත් විජයමුණි ද සොයිසා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත. නීති විරෝධීව ආනයනය කරන ලද වාහන ... Read More
ඇමෙරිකාව සිය රට තුළ TikTok ක්‍රියාවිරහිත කරයි
මිලියන 170 ක පරිශීලකයින් කනස්සල්ලට පත් කරමින් ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ අමෙරිකාව සිය රට තුළ TikTok යෙදවුම ක්‍රියාවිරහිත කර තිබේ. අධිකරණය විසින් ලබාදුන් නියෝගය ... Read More
බිහිසුණු බස් අනතුරක්
මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල ... Read More
ලොව සංචාරක ආකර් ෂණය දිනූ ශ්‍රී ලංකාව 9 වෙනි තැනට
බී.බී.සී පුවත් සේවය පළමු වරට ප්‍රකාශයට පත් කළ සංචාරක මඟ පෙන්වීමේ වාර්තාවට අනුව 2025 සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී ... Read More
ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම්
නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ අද (19) පෙරවරු 8.00 සිට හෙට පෙරවරු ... Read More

