Author: Author
විදුලි බිල 20%කින් පහළට – බලශක්ති අමාත්‍යංශය
මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පරිදි විදුලි ගාස්තුව 20%කින් අඩු කිරීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, ඊයේ සිට ක්‍රියාත්මක ... Read More
චීන මුදල් හුවමාරු ගිවිසුම දීර් ඝ කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා දීර්ඝ ... Read More
ආරුගම්බේ ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම හැදු හැටි එළියට
ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට ලද තොරතුරු පිළිබඳ විමර්ශන සිදුකරන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. ඊශ්‍රායල ... Read More
ශ්‍රීලනිපයේ නව සන්ධානය පිළිබඳ සාකච්ඡාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සන්ධානය පිළිබඳව සාකච්ඡාවක් එම පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙය ... Read More
ගාසා තීරයේ සටන් විරාමයට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය
ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් තැබීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. පැය 6ක පමණ රැස්වීමකින් අනතුරුව, ... Read More
දේශීය මිණිරන්වලින් යළි ආරෝපණය කළ හැකි බැටරි
දේශීය මිණිරන් යොදා ගනිමින් නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට ... Read More
පොලිසියට නව නිලධාරින් 9,000ක් බඳවා ගැනීමට පියවර
පොලිසියට නව නිලධාරින් 9,000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ. මේ වනවිට පොලිසියේ රාජකාරියේ නිරත නිලධාරින් සංඛ්‍යාව 75,000කට ආසන්නයි. එම නිලධාරින් රථවාහන පාලනය, අපරාධ හා මත්ද්‍රව්‍ය ... Read More
චීන සංචාරය සාර් ථකව නිමකළ ජනපති දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීනයේ සිදු කළ සිව් දින නිල සංචාරය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ රාත්‍රියේ පැමිණ පැමිණ තිබෙනවා . මෙම ... Read More
ඉතිහාසයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වටලා සොයාගත් වැඩිම මුදල
මෙතෙක් ඉතිහාසයේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතු වූ වැඩිම මුදල ලෙස රුපියල් කෝටි 28ක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව තිබේ. ජාවාරම්කරු බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය වෙළෙඳාම මෙහෙයවා ... Read More
සම්බාහන දුම්රිය මැදිරි ගැන දුම්රිය දෙපාර් තමේන්තුව උත්තර දෙයි
දුම්රියක් තුළ විදේශිකයන් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව අදාළ සිදුවීම සිදුව ඇත්තේ සාමාන්‍ය මගී දුම්රියක ... Read More

