Author: Author

මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සහාය

Author- January 17, 2025

එළඹෙන මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීමට ත්‍රිවිධ හමුදා ... Read More

හෙට සිට වැස්සේ වැඩි වීමක්

Author- January 17, 2025

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව හෙට (18) දිනයේ සිට නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ... Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

Author- January 16, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය අද (16) දිනයේ 16200 යේ සීමාව පසු කර තිබෙනවා. ඒ අනුව( ASPI ) ඉහළ යාම ප්‍රතිශතාත්මක ලෙස ... Read More

පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්න – සජිත් ප්‍රේමදාස

Author- January 16, 2025

පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි. 2025 වසර ආරම්භයත් සමග ගෙවුණු ... Read More

ජෝ බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙයි

Author- January 16, 2025

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් වසර 4කට පසු සිය ධුර කාලය අවසන් කර ධවල මන්දිරයට සමුදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඒ විනාඩි 19ක් ... Read More

මහිෂ් තීක්ෂණ පෙම්වතියව පුදුම කරපු හැටි

Author- January 16, 2025

වර් තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නෙක් හැටියට මහිෂ් තීක්ෂණව හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔහු ගැන මේ වනවිට නොදන්නා කෙනක් නෑ. මේ කතා කරන්න ... Read More

මන්නාරමේ ද්විත්ව ඝාතනය ගැන එළියට ආපු තොරතුරු

Author- January 16, 2025

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා අද (16) සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළිවී තිබේ. අදාළ වෙඩිතැබීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබූ ... Read More

ජනපති අනුර චීන ජනපතිට කළ ආරාධනය

Author- January 16, 2025

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබේ. තමාට සහ ශ්‍රී ලංකා දූත ... Read More

බලශක්ති අරමුණු ජය ගැනීමට කොරියාවේ පුර් ණ සහාය

Author- January 16, 2025

බලශක්ති අරමුණු ජය ගැනීමට ශ්‍රී ලංකාවට පුර්ණ සහාය ලබාදෙන බව කොරියාව පවසනවා. ශ්‍රී ලංකාවේ කොරියා තානාපතිනි මියෝන් ලී මහත්මිය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා හමුවේයි ... Read More

කොහුවලත් වෙඩි පත්තු වෙයි

Author- January 16, 2025

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව කොහුවල පොලීසිය ... Read More