Author: Author

සෝමාවතියට යන බැතුමතුන්ටත් දැනුම්දීමක්

Author- November 26, 2025

මහවැලි ගංගා ද්‍රෝණිය අවට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48 ඇතුළත ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ... Read More

පොහොර සහනාධාර මිල සම්බන්ධයෙන් තීරණයක්

Author- November 26, 2025

ලෝක ‍වෙළෙඳපොළේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොහොර සහනාධාර මිල තීරණය කලයුතු බව කෘෂි සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. වී ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් ... Read More

සියලු ධීවර යාත්‍රා පිටත්වීම නැවත දැනුම් දෙනතුරු අවලංගුයි

Author- November 26, 2025

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අවදානම් සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින වටා සියළුම ධීවර යාත්‍රා රැකියාව සඳහා පිටත්වීම් නැවත දැනුම් දෙනතුරු අවලංගු කරන ... Read More

උඩරට දුම්රිය ගමනාගමනයට යළි බාධා

Author- November 26, 2025

අද (26) දින පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර තිබේ. ඒ අනුව, කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන ... Read More

දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන

Author- November 25, 2025

දිවයිනේ ප්‍රදේශ දෙකක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (26) ... Read More

පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

Author- November 25, 2025

නායයෑමට ලක්වූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර තිබේ. පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට 22 වැනිදා ... Read More

උපරිම මිල නියම කළ ඖෂධ ගැන සොයා විමර් ශන

Author- November 25, 2025

උපරිම මිළ නියම කළ ඖෂධ එම මිල ගණන්වලට අලෙවි කරන්නේදැයි සොයා විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. උපරිම මිල නියම කළ ඖෂධ ... Read More

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ඒ අවස්ථාවලදීම විනාශ කිරීමට නව නීති

Author- November 25, 2025

විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන්ම ඒවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. විෂ මත් උවදුර ... Read More

අපනයන ආදායම අ.ඩො.බි 14.4 ඉක්මවයි

Author- November 25, 2025

2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කරන්නේ, 2025 ... Read More

විදේශ සේවා නියුක්ති කාර් යංශයේ හිටපු සභාපති අත්අඩංගුවට

Author- November 25, 2025

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. Read More