Author: Author
සමාජ පරිවර් තනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතුයි
සමාජ පරිවර්ථනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතු බවත් එය පැය 24කින් සිදුකළ හැකි ක්‍රියාවලියක් නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය. අද (08) පාර්ලිමේන්තුවේ ... Read More
උද්ධමනය ගැන මහ බැංකු අධිපති කිව්ව දේ
මේ වසරේ මැද භාගය වනවිට මෙරට උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළ ... Read More
තෙල් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ. රුසියාව සහ ඔපෙක් සාමාජික රටවල් සිය සැපයුම් සීමා කිරීම ඊට එක් හේතුවක් ලෙස සඳහන්ය. ඒ අනුව ... Read More
දුම්රිය වර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක්
ශ්‍රේණි උසස්වීම් ක්‍රමවේදය සහ තවත් ගැටලු කිහිපයක් මූලික කරගනිමින්, ඊට අදාළ විසඳුම් ඉදිරි දින 14 ඇතුළත ලබා නොදෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ ... Read More
බස් රථවල අනවශ්‍ය උපාංග ඉවත් කිරීමට මාස 3ක් කල් දෙයි
බස් රථවල අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක කාලයක් ලබාදීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ... Read More
උතුරු කොරියාව නව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි
සිය රාජ්‍යයට එල්ලවන ආරක්ෂක තර්ජනවලට මුහුණ දීම සඳහා හමුදාව ශක්තිමත් කිරීමට උතුරු කොරියාව හයිපර්සොනික් වර්ගයේ අති ප්‍රබල අන්තර් මධ්‍ය දුර දිග බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ ... Read More
බස් වර් ජනයක් නෑ – සාකච්ඡා සාර් තකයි
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවැති සාකච්ඡාව සාර්ථක බව බස් සංගම් ... Read More
උතුරු මැද විභාග ප්‍රශ්නපත්‍ර සිද්ධියට සම්බන්ධ ගුරුවරියගේ වැඩතහනම්
උතුරු මැද පළාතේ 6 සහ 7 ශ්‍රේණිවල වාර විභාගයේ ප්‍රශ්න කළින් පිට කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුරුවරියකගේ වැඩ තහනම් කර තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි එම ... Read More
අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට කොටුව උසාවියෙන් නියෝගයක්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ... Read More
Clean Sri Lanka ගැන දවස් දෙක්ක විවාදයක්
Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වේ. Clean Sri ... Read More

