Author: Author
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් ඇගයීම අද ඇරඹේ
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වේ. එය ලබන 12 වැනි දා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් ... Read More
පොලීසියේ 11කට ස්ථාන මාරු
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් සඳහා ස්ථාන මාරු කිරීම් ලබාදී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වනපරිදි ක්‍රියාත්මක කිරීමට ... Read More
නිදහස් උළෙල අඩු වියදමකින් සැමරීමට තීරණයක්
77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය මහාචාර්ය චන්දන ... Read More
ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය
ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ උප සභාපති හාරා ෂෝහෙයි මහතා පවසා තිබේ. ඒ ජනාධිපති ... Read More
ව්‍යාජ කෙටි පණිවුඩවලට පුද්ගලික තොරතුරු දෙන්න එපා
සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් වන ව්‍යාජ කෙටි පණිවුඩ වෙත සිය පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ජනාධිපතිවරයා විසින් ... Read More
අදත් වැස්ස දෙයි වැඩේ
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ... Read More
රාජ්‍ය ආයතන සතුව ඇති V8 රථ වෙන්දේසියට අදාළ චක්‍රලේඛය එළියට
රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කර එම ආදායම් වාර්තා මාර්තු මස 1 වැනි දිනයට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ ... Read More
පසුගිය සමයේදී සිදුකරනු ලැබූ අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ වූ පිරිසට වන්දි
පසුගිය සමයේදී සිදුකරනු ලැබූ අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ... Read More
දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000ක්
දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, ඉංග්‍රිසි, විද්‍යාව, ගණිතය සහ අනෙකුත් සෑම ... Read More
දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි එකම ඔරං ඔටං මියයයි
දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි එකම ඔරං ඔටං සත්ත්වයා මියගොස් තිබෙන බව වාර්තා වෙනවා . මියයන විට එම සත්ත්වයාට වයස අවුරුදු 15ක් පමණ වූ බවයි වාර්තා ... Read More

