Author: Author
කාදිනල්තුමන් ඉල්ලන අලුත් ව්‍යවස්ථාව
ජනතා අභිලාෂයන්ට අනුව නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කථානායක ජගත් වික්‍රමරත්න මහතා අගරදගුරු අතිඋතුම් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ... Read More
ඇමරිකාවේ ප්‍රාන්ත හයක හදිසි තත්ත්වයක්
ඇමරිකාවේ ප්‍රාන්ත හයක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ දැවැන්ත හිම කුණාටුවක් හේතුවෙන්. කැන්සාස්, මිසූරි, කෙන්ටකි, වර්ජිනියා, ආකන්සාස් හා නිව්ජර්සි යන ප්‍රාන්ත වලටයි හිම කුණාටු ... Read More
තිසර නානායක්කාර යළි රිමාන්ඩ්
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරු වන තිසර ඉරෝෂණ නානායක්කාර ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (06) ... Read More
O/L ප්‍රශ්නපත්‍රයක් පිටවෙලා – විභාගය නවතී
උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තහවුරු වී තිබේ. මේ හේතුවෙන් උතුරු මැද පළාතේ ... Read More
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩුව ගැන දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්
විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු දිස්ත්‍රික් ... Read More
පර් පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු මාස 6කට අත්හිටුවයි
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයකට අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, අද පස්වරු 4.30 සිට එය බලාත්මක බවයි. ... Read More
දේශපාලන හිතවතුන්ට ඉඩම් ලබා දීම ගැන වීමර් ශනයක්
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් දේශපාලන හිතවතුන්ට ලබා දීම සම්බන්ධයෙන් විමර්ශන කරන බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. ඔහු සඳහන් ... Read More
අද පළාත් කිහිපයකට වැසි
නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ ... Read More
නවසීලන්තයට කඩුළු 9ක ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩාම සමත්විය. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත ... Read More
මෙරට උපත් අනුපාතය සීඝ්‍රයෙන් පහළට
වසර 11 ක් තුළ මෙරට උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළේ, 2013 ... Read More

