Author: Author

බෝ අත්ත කඩා වැටීමේ සිදුවීමෙන් තවත් රැදවියෙක් මියයයි

Author- January 3, 2025

මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි අනෙක් රැඳවියාද අද (03) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාතර බන්ධනාගාරයේ රැඳවියන් සිටි වාට්ටුවක් ... Read More

ලංවිම සේවකයින් යළි බෝනස් ඉල්ලයි

Author- January 3, 2025

රාජ්‍ය ආයතන රැසකට 2024 වසරට අදාළ ප්‍රසාද දීමනා ලබාදී ඇති බැවින් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් ද එම ප්‍රසාද දීමනාව හැකි ඉක්මනින් ලබාදීමට අවශ්‍ය ... Read More

දියවඩන නිලමේවරයාගේ ධූර කාලය සැප්තැම්බර් අවසන්

Author- January 3, 2025

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මා⁣සයෙන් අවසන් වීමට නියමිතව ඇත. ඒ අනුව නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ ... Read More

වැස්ස අඩු වෙයි

Author- January 3, 2025

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ නමුත් ... Read More

උසස් පෙළ හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම ගැන සොයයි

Author- January 2, 2025

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට ... Read More

මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යළි යථා තත්ත්වයට

Author- January 2, 2025

සයිබර් ප්‍රහාරයට ලක්වූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඒ බව පැවසීය. ... Read More

වකුගඩු රෝගී දීමනාව රු.10,000 දක්වා වැඩි කෙරේ

Author- January 2, 2025

වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනාව රුපියල් 10,000ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ. ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සඳහන් කළේ, මීට ... Read More

රන් මිලෙහි වැඩිවීමක්

Author- January 2, 2025

අද (ජනවාරි 02) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 774,833 ක් ලෙසයි. එය ඊයේ (01) දිනයට සාපේක්ෂව රුපියල් 4,271 ක වැඩිවීමක් පෙන්නුම් ... Read More

කම්කරු අමාත්‍යාංශයෙන් නව WhatsApp අංකයක්

Author- January 2, 2025

කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශයෙන් නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ. තම සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සහ මහජනතාවට ද ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා ... Read More

ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ මාධ්‍යවේදීන් පස් දෙනෙක් මරුට

Author- January 2, 2025

ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා. අල් කූඩ්ස් ටුඩේ රූපවාහිනි නාලිකාවේ මාධ්‍යවේදීන් පස්දෙනෙකුයි මෙලෙස මිය ගොස් තිබෙන්නේ. ඔවුන් වාහනයක සිටියදී ප්‍රහාරය ... Read More