Author: Author

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වාර් තාගත ආදායමක්

Author- December 28, 2024

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වාර් තා ගත ආදායමක් ලබා තිබෙනවා. පසුගිය 23 වනදා වන විට එය රුපියල් මිලියන 4427ක්. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසුවේ ... Read More

ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ හෙට සිට තාවකාලිකව වැසේ

Author- December 27, 2024

ලෝක උරුම ගාලු කොටු පවුරට ඇතුළු වන පැරණි කොටු දොරකඩ හෙට(28) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. ඒ, දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ සංරක්ෂණය කිරීමේ ... Read More

ත්‍රිකුණාමල මුහුදෙන් මතු වූ ටාගට් ඩ්‍රෝන් යානය ගැන විමර් ෂණයක්

Author- December 27, 2024

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදෙන් හමුවු ටාගට් ඩ්‍රෝන් වර්ගයේ යානය පිළිබද විමර්ෂණයක් සිදුකිරීමට විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා ... Read More

ලලිත් එල්ලාවල දේශපාලනයට සමු දෙයි

Author- December 27, 2024

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා අද (27) දේශපාලනයෙන් සමුගන්නා බව සඳහන් කළේය. පානදුරේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය. "අපි ... Read More

ජනපති අනුර මන්මෝහන් සිංගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරයි

Author- December 27, 2024

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ නිහතමානී බව, බුද්ධිය සහ රාජ්‍ය සේවය සඳහා කැපවීම අනාගත පරපුරට ද ආදර්ශයක් හා දිරිගැන්වීමක් බව ජනාධිපති අනුර කුමාර ... Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

Author- December 27, 2024

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 15,500 සීමාව පසුකර තිබෙනවා. මේ අතර ඊයේ (26) කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල ... Read More

ටියුෂන් තහනම අනෙක් පළාත්වලටත් දෙන්නැයි ඉල්ලීමක්

Author- December 27, 2024

පාසල් ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සදහා අමතර පන්ති පැවැත්වීම තහනම් කිරීමට අනිකුත් පළාත්වල අධ්‍යාපන ලේකම්වරුන් ද කටයුතු කළ යුතු බව රජරට දූෂණ විරෝධී ... Read More

වන අලි ගම් වැදීම පාලනයට මුර කුටි ඉදි කෙරේ

Author- December 27, 2024

වන අලි ගම් වැදීම පාලනය කිරීම සදහා මුරපොළ යෙදීම අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කර තිබෙනවා. එම කොට්ඨාසය තුළ මුර කුටි 12ක් ඉදිකිරීමට පියවර ... Read More

ටිපර් රථයට යටවී පොලිස් නිලධාරියෙක් මරුට

Author- December 27, 2024

මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවීමෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුගේ ගැටී තිබේ. එහිදී පොලිස් නිලධාරියා ටිපර් රථයද සමග ඉදිරියට ඇදී ගොස් ... Read More

ශ්‍රී ලංකා දුම්රිය සේවයට අදට වසර 160යි

Author- December 27, 2024

මෙරට සමාජ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සැපයූ ප්‍රමුඛතම ප්‍රවාහන සේවාවක් වන දුම්රිය සේවය ආරම්භ කර වසර 160ක් සපිරෙනවා. 160 වසරක ඉතිහාසය තුළ බොහෝ නොමැකෙන සටහන් තැබීමට ... Read More