Author: Author

විසි ලක්ෂයේ සංචාරකයා ලංකාවට එයි

Author- December 26, 2024

2024 වසරේ විසි ලක්ෂ වෙනි සංචාරකයා අද (26) දින පෙ.ව 10.49ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය. ඒ බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙනි. විසි ලක්ෂ ... Read More

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

Author- December 26, 2024

හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයකට අද (26) පෙරවරු 9සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ... Read More

උත්සව සමයේ රථ වාහන තදබදය පාලනයට පොලීසියෙන් 8500ක්

Author- December 26, 2024

උත්සව සමයත් සමග ඇතිවන රථ වාහන තදබදය පාලනය සඳහා පොලිස් රථවාහන හා නිලධාරීන් 8500කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික ... Read More

රාත්‍රී කාලයේ රථ වාහන නවත්වන ක්‍රමවේදයේ වෙනසක්

Author- December 26, 2024

රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ. ... Read More

සුනාමිය මෙරටට කඩා වැදී අදට වසර 20ක් – මියගිය පිරිස සිහිකර නිහඬතාවයක්

Author- December 26, 2024

ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදුවි අදට (26) වසර 20ක් සපිරෙයි. ඊට සමගාමිව මෙරට සිදුවු විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන "ජාතික ... Read More

විශේෂ ජුබිලි වර් ෂය ආරම්භ කිරීම වෙනුවෙන් පාප් වහන්සේ ශුද්ධ වූ ද්වාරය විවෘත කරයි

Author- December 25, 2024

ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ විශේෂ ජුබිලි වර්ෂය ආරම්භ කිරීම වෙනුවෙන් පාප් වහන්සේ ශුද්ධ වූ ද්වාරය විවෘත කරනු ලැබුවා. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නත්තල් සැන්දෑවේ වතිකානුවේ පැවති ... Read More

2025 ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එළියට

Author- December 25, 2024

2025 ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එළි දක්වා තිබේ. කණ්ඩායම් 8ක් එක්වන තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙන්නේ, ඒ සහ බී ලෙස කාණ්ඩ 2කිනි. ... Read More

වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි

Author- December 25, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක වන වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඒ, සිය දියණිය සමග එංගලන්තයේ රැඳී සිටියදී ඇති වූ හදිසි රෝගී ... Read More

අසිරිමත් නත්තල උදා වෙයි

Author- December 25, 2024

කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා විය. කෙසේ වෙතත් ජේසුස් ක්‍රිස්තූස් වහන්සේ උපන් බෙත්ලෙහෙම් නගරයේ මෙවරත් තන්තල් සැමරීමක් සිදුනොවෙයි. ... Read More

සංශෝධනය වූ අස්වැසුම යෝජනා ක්‍රමය ගැසට් කෙරේ

Author- December 25, 2024

සංශෝධනයට ලක් කරන ලද අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය ගැසට් කර තිබේ. ඒ අනුව මින් පෙර දුප්පත් පවුල් සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 8500 සිට ... Read More