Author: Author
විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ පත් කිරීමට අනුමැතිය
විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ඒ. ජගත් වී. ඩයස් මහතාගේ සේවා ... Read More
ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේන දිවි ගමනට සමු දෙයි
ප්‍රවීන ගායන ශිල්පී පියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප්‍රාප්ත වනවිට ඔහු 80 හැවිරිදි වියේ පසු වුණා. දේහය ... Read More
ෂෙයික් හසීනා යළි සිය රටට එවන්නැයි ඉල්ලමින් බංග්ලාදේශයෙන් ඉන්දියාවට ලිපියක්
හිටපු අගමැතිනී ෂෙයික් හසීනා වහාම යළි බංග්ලාදේශයට එවන්නැයි එරට නව අන්තර්වාර පාලනය විසින් ඉන්දියාවෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබේ.ඒ, ඇයට එරෙහිව බංග්ලාදේශයේ සිදු කෙරෙන අධිකරණ ... Read More
උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක්
උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් අදත්(24) ක්‍රියාත්මකයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, කොළඹ නගරයේ ආරක්ෂාව ... Read More
බස්නාහිර ගුරුවරුන්ට පැනවූ තහනම නවතියි
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව ... Read More
ජා-ඇල නිවාස දෙකකට වෙඩි වරුසාවක්
ජාඇල - වැලිගම්පිටිය - ශාන්ත ආනා ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (24) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී - ... Read More
අද වැසි රහිත කාලගුණයක්
ඌව පළාතෙත් හම්බන්තොට, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ... Read More
ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව මහතා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. එම පත්වීම අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව වාර්තා ... Read More
කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර් තාවක්
මෙම සතිය ආරම්භයේදීම කොළඹ කොටස් වෙළෙදපොල ඉතිහාසයේ පළමු වතාවට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,000 පසුකර තිබෙනවා. කොටස් වෙළෙදපොලේ පිරිවැටුම ද රුපියල් බිලියන 8.44 ඉක්මවා ... Read More
එස්. එම්. චන්ද්‍රසේන සර්වජන බලය සමඟ එක්වෙයි
හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (23) සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගත්තේය. ඔහු පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතිනි. හිටපු ... Read More

