Author: Author
නොවැම්බර් මාසයේ සමස්ත අපනයන ආදායම ඉහළට
වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වී තිබේ. එය 2023 වසරේ එම ... Read More
ගුවන් අනතුරකින් එකම පවුලේ 10දෙනෙකුට දිවි අහිමි වෙයි
පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් බ්‍රසීලයේ එකම පවුලේ 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගුවන් යානයේ නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ 61 හැවිරිදි Luiz Claudio Galeazzi නම් ... Read More
නවසීලන්තයට යන ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න
නවසීලන්තය සමග එරටදී පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ. චරිත් අසලංක - නායකපැතුම් ... Read More
උද්ධමනය තවත් පහළට
අද දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 නොවැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ... Read More
වීරගුලදී වෙඩි පත්තු වෙයි
ගම්පහ, වීරගුලදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව වාර් තා වෙයි. එම පුද්ගලයා ව ගම්පහ රෝහලට ඇතුළු කර තිබේ. පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන ... Read More
උත්සව සමයට විශේෂ ප්‍රවාහන සේවාවක්
උත්සව සමය නිමිත්තෙන් අමතර බස්රථ සහ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනයට එක්කර ඇති බව ප්‍රවාහන අංශ පවසයි. ඒ අනුව විශේෂ බස් රථ සේවාවක් හෙට (24) ... Read More
විදුලි ගාස්තුව ගැන අවසන් වාර් තාව ජනවාරි මස 17 වනදාට
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට අදාළ වාචික සැසි ලබන 27 වනදා සිට ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ... Read More
ජනවාරි 02 පාසල් යළි ඇරඹේ
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ... Read More
උත්සව සමයට කුකුළු මස් හා බිත්තර හිඟයක් නෑ
උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර හිඟයක් ඇති නොවන බව සමස්ත ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, ප්‍රමාණවත් තොග ... Read More
Clean Sri Lanka ලබන පළමුවැනිදා සිට
Clean Sri Lanka වැඩසටහන ලබන පළමුවැනිදා සිට ආරම්භ කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේ, පළාත් පාලන ... Read More

