Author: Author

බස් රථ ඇතුළු වාහන පරීක්ෂා කරන විශේෂ මෙහෙයුම අද සිට

Author- December 23, 2024

මගී ප්‍රවාහන බස් රථ ඇතුළු රථ වාහන පරීක්ෂා කිරී‍මේ දීප ව්‍යාප්ත මෙහෙයුම අද (23) සිට ආරම්භ වෙයි. ඒ සඳහා අනුයුක්ත කර ඇති රථ වාහන නිලධාරින් ... Read More

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි ත්‍රිවිධ හමුදාව අද සිට ඉවතට

Author- December 23, 2024

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ. පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු ... Read More

අද බෝහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

Author- December 23, 2024

දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ... Read More

උත්සව සමයට නෙළුම් කුළුණ වැඩි කාලයක් විවෘතයි

Author- December 22, 2024

උත්සව සමය සඳහා නෙළුම් කුළුණ පරිපාලනය විසින් සිය සේවා කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව එම කුළුණ දෙසැම්බර් 25 සහ 26 යන දෙදින තුළ පෙරවරු ... Read More

අමෙරිකාවෙන් හූති කැරලිකරුවන් ඉලක්කර ගුවන් ප්‍රහාර

Author- December 22, 2024

යේමනයේ හූති කැරලිකරුවන් ඉලක්ක කර, අමෙරිකාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. මාධ්‍ය වාර්තා කළේ යේමනයේ සානා අගනුවර හූති කැරලිකරුවන්ගේ මිසයිල ගබඩාවක් සහ අණදෙන මධ්‍යස්ථානයක් ... Read More

ණය ගැනීමේ සහ ණය සුරැකුම්පත් නිකුත් කිරීමේ බලය මහා භාණ්ඩාගාර ලේකම්වරයාට පවරමින් අති විශේෂ ගැසට්ටුවක්

Author- December 22, 2024

මෙරට ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත, දේශීය හෝ විදේශීය ව්‍යවහාර මුදලින් ණය ගැනීමේ සහ ණය සුරැකුම්පත් නිකුත් කිරීමේ බලය, මහා භාණ්ඩාගාර ලේකම්වරයා ... Read More

බස්නාහිර පළාතේ ගුරුවරුන්ට වැටුණු තහනම

Author- December 22, 2024

බස්නාහිර පළාතේ ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සඳහා පාසල් වේලාව තුළ, පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත දිනවල මෙන්ම රජයේ නිවාඩු දිනවල මුදල් අයකර ... Read More

ගෙවුණු කාලය තුළ, රිය අනතුරුවලින් 2,243 දෙනෙක් මිය ගිහින්

Author- December 22, 2024

රිය අනතුරුවලින් පුද්ගලයින් 2,243 දෙනෙකු මියගොස් ඇතැයි, පොලීසිය පවසයි. ඒ, මෙම වසරේ ජනවාරී පළමු වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වායි. එම කාලසීමාව තුළ වාර්තා වී ... Read More

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර් ඝ කරන ගැසට්ටුව එළියට

Author- December 22, 2024

සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ... Read More

තවත් අනතුරක්

Author- December 21, 2024

කොළඹ - නුවර මාර් ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේ නුවර දෙසට ධාවනය වෙමින් තිබු ලොරි රථයක් රියදුරුට පාලනයෙන් ගිලිහි අනතුරක් සිදුව තිබේ. එහිදී අදාළ ලොරි රථය තවත් ... Read More