Author: Author
ගෙවුණු කාලය තුළ, රිය අනතුරුවලින් 2,243 දෙනෙක් මිය ගිහින්
රිය අනතුරුවලින් පුද්ගලයින් 2,243 දෙනෙකු මියගොස් ඇතැයි, පොලීසිය පවසයි. ඒ, මෙම වසරේ ජනවාරී පළමු වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වායි. එම කාලසීමාව තුළ වාර්තා වී ... Read More
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර් ඝ කරන ගැසට්ටුව එළියට
සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ... Read More
තවත් අනතුරක්
කොළඹ - නුවර මාර් ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේ නුවර දෙසට ධාවනය වෙමින් තිබු ලොරි රථයක් රියදුරුට පාලනයෙන් ගිලිහි අනතුරක් සිදුව තිබේ. එහිදී අදාළ ලොරි රථය තවත් ... Read More
රන් මිලේ සුළු වෙනසක්
මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක ... Read More
බිහිසුණු බස් අනතුරක් – 12කට තුවාල
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේදී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. කොළඹ සිට නුවර ... Read More
මැතිවරණයට වියදම් වාර් තා නොදුන් අයගේ නම් පොලිස් දෙපාර්තමේන්තුවට
මහමැතිවරණයට අදාළව මේ දක්වාත් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ගේ නම් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් ... Read More
හැටන් – මහනුවර බස් රථ අනතුරෙන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි
හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ අද (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදු වූ අනතුරෙන් මියගිය පිරිස තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ... Read More
ක්‍රීඩකයන් හොඳ මානසිකත්වයෙන් ඉන්නවා – චරිත්
නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසීය. තරග ... Read More
දක්ෂිණ අධිවේගී මාර් ගයේ මාරක අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව ආසන්නයේ අද (21) අළුයම සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ කොට්ටාව සිට ... Read More
නත්තල් වෙළඳපොළකට කඩා වැදුණු මෝටර් රථය
ජර්මනියේ මැග්ඩබෑග් නගරයේ නත්තල් වෙළෙඳපොළක සෙනඟ අතරට මෝටර් රථයක් කඩාවැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් හැට අට දෙනෙකු තුවාල ලබා ඇති ... Read More

