Author: Author

මාළු ගණන් උස්සයි

Author- December 21, 2024

මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමය පවසයි. ඒ, මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් ය. පෑලියගොඩ ... Read More

නීති විරෝධී මූල්‍ය යෝජනා ආයතන 20ක් ගැන වීමර් ශන

Author- December 21, 2024

නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් ... Read More

ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිය ඉහළට

Author- December 21, 2024

ෆිච් රේටීන් ජාත්‍යන්තර ණය ශ්‍රේණීගත කිරීමේ ආයතනය, ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිය ඉහළ දමා තිබේ. Read More

පොහොට්ටුවේ නව ජාතික කැඳවුම්කරු ඩී වී චානක

Author- December 20, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානක මන්ත්‍රීවරයා තෝරාගෙන ඇති බව වාර්තා වෙනවා . හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ ... Read More

රංගන ශිල්පිණි මහේෂි ගේ සැමියා රිමාන්ඩ්

Author- December 20, 2024

ප්‍රසිද්ධ රංගන ශිල්පිණි මහේෂි මධුශංකාගේ සැමියා විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ... Read More

රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතිනවා

Author- December 20, 2024

අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අප රටේ පවතින ... Read More

අද ඩොලරය

Author- December 20, 2024

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා . ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 288.5761ක් ... Read More

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි

Author- December 20, 2024

2025 මාර් තු මාසයේදී පැවැත්වීමට නියමිත “පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය – 2024 (2025)” සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවා තිබෙනවා . විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උක්ත විභාගය ... Read More

දිනෙන් දින ඉහළ යන කොටස් වෙළඳපොළ

Author- December 20, 2024

මෙම සතිය ආරම්භයේදීම කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වතාවට කොටස් මිල දර්ශකය ඒකක 14,500 පසුකර තිබෙනවා. පොලි අනුපාතිකය පහළ යාම ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය හේතුවෙන් ... Read More

Galle Marvels හිමිකරුට ඇප

Author- December 20, 2024

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට තරඟ පාවාදීම සඳහා යෝජනා කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික ප්‍රේම් තකාර් ... Read More