Author: Author
විපක්ෂයේ එට්කා චෝදනාවලට ඇමති විජිතගෙන් පිළිතුරු
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරයේ දී දෙරටට වැදගත් වන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඒ ... Read More
අමෙරිකානු ආණ්ඩුව තාවකාලිකව වසා දැමීමේ අවධානමක
ඉදිරි මාස තුනක කාලයක් සඳහා ෆෙඩරල් වියදම්වලට අදාළ යෝජනාව අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පරාජය කිරීමෙන් අනතුරුව අමෙරිකානු ආණ්ඩුව තාවකාලිකව වසා දැමීමේ අවධානමකට ලක්ව තිබෙන ... Read More
වාස් ඇතුළු විත්තිකරුවන්ට පැන වූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය ... Read More
රුසියා – යුක්‍රේන යුද්ධයෙන් උතුරු කොරියානු සෙබලුන් 100ක් මිය ගිහින්
රුසියා - යුක්‍රේන යුද්ධයෙන් උතුරු කොරියානු සෙබලුන් 100ක් මිය ගිහින් යුක්රේනයට එරෙහි යුද ගැටුම් සදහා රුසියාවෙන් යොදවා ඇති උතුරු කොරියානු සෙබලුන් 100 දෙනෙකු පමණ මියගොස් ... Read More
යාචකයින් හා නිවෙස් නොමැති පුද්ගලයින් පිළිබඳ සංගණනයක්
මෙරට යාචකයින් හා නිවෙස් නොමැතිව වීදිවල ජීවත් වන පුද්ගලයින් පිළිබඳ සංගණනයක් පසුගියදා සිදු කළ බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ ජන හා ... Read More
සිවිල් පුරවැසියන්ට දුන් ගිනිඅවි ගැන හෙළිදරව්වක්
ජීවිත ආරක්‍ෂාව සඳහා සිවිල් පුරවැසියන්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම්වලින් සියයට 85ක් බලපත්‍රලාභීන් විසින් යළි භාරදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ප්‍රමාණාත්මකව සමාලෝචනය කිරීම ... Read More
T10 ක්‍රිකට් ශූරතාවය හම්බන්තොට බංග්ලා ටයිගර් ස්ට
මෙරට පළමු වරට පැවති ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත්වීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඊයේ (19) සමත්වුණා. ඒ යාපනය කණ්ඩායම ... Read More
සහල් ආනයනයට දී තිබූ අවසරය දීර් ඝ කෙරේ
සහල් ආනයනය දී තිබූ අවසරය ලබන ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කිරිමට තීරණය කර තිබේ. ඒ වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ය. එම ... Read More
“Clean Sri Lanka” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර් ය සාධක බලකායක්
"Clean Sri Lanka" වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබේ. ඒ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ය. ජනාධිපති ලේකම් එන් එස් ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
අද (20) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම වයඹ පළාතේ ද වැසි වාර ... Read More

