Author: Author

තේ කර් මාන්තයට නව තාක්ෂණය සහ පරිසර හිතකාමී පොහොර හඳුන්වා දීමට පියවර

Author- December 18, 2024

තේ වගාවන් සඳහා අගය එකතු කළ පොහොර භාවිතය සහ නව තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව ඉතා ඵලදායී සාකච්ඡාවක් පෙරේදා (16) දින සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත ... Read More

අදත් පළාත් කිහිපයකට වැසි

Author- December 18, 2024

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දැනට දිවයිනට ඊසාන දෙසින් පිහිටා ඇති අතර එය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ... Read More

ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත් මැති ඇමති ලැයිස්තුව මෙන්න

Author- December 17, 2024

2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. ඒ අනුව එම ලැයිස්තුව මෙසේය. ... Read More

රට බේරගත්ත නායකයාව පොලීසියේ 60 දෙනෙකුට පුළුවන් ද ආරක්ෂා කරන්න

Author- December 17, 2024

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට එකම මට්ටමේ ආරක්ෂාවක් ලබාදීමට තීන්දු කළේ කුමන පදනමක් යටතේ ද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි. වී. ... Read More

අද ඩොලරයේ පොඩි වෙනසක්

Author- December 17, 2024

මහ බැංකුව විසින් අද (17) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල ... Read More

හිටපු ජනපතිගෙන් ජනපති අනුර ට ප්‍රශංසා

Author- December 17, 2024

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඊයේ (16) නවදිල්ලියේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් ... Read More

දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාමක්

Author- December 17, 2024

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 20214 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය ... Read More

විදුලි ගාස්තු 10%ත් 20%ත් අතර පහළ දාන්න පුළුවන් – මහජන උපයෝගීතා කොමිසම

Author- December 17, 2024

විදුලි ගාස්තු සියයට 10ත් 20ත් අතර පරාසයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව, විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවට විදුලිබල ... Read More

ආණ්ඩුවේ දූෂණ වංචා නැති නිසා අධ්‍යාපනය හොයනවා – අගමැතිනිය

Author- December 17, 2024

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් සම්බන්ධව විපක්ෂය සෙවීමට උත්සාහ කරනුයේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ සොරකම් ගැන සෙවීමට නොහැකි නිසාවෙන් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. අද (17) පාර්ලිමේන්තුවේදී ... Read More

සුදුලූණු වංචාවට සම්බන්ධ වැරදිකරුවන්ට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර් ග ගන්නවා

Author- December 17, 2024

පසුගිය කාලයේ සිදු වූ සුදු ලූණු වංචාව සම්බන්ධයෙන් වැරදිකරුවන්ට කිසිදු පැකිලිමකින් තොරව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ ... Read More