Author: Author
පොල් හිඟයට හේතුව
මේ වනවිට රටතුළ හටගෙන ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වසරේ මුල් මාස කිහිපය තුළ පැවති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග ... Read More
රිලවුන්ගේ වද සැත්කම් ඇරඹේ
වගා හානි සිදුකරන සහ ජන ජීවිතයට බාධාවක් වී ඇති රිලවුන් වන්ද්‍යාකරණයට ලක් කිරීමේ නියමු ව්‍යාපෘතියක් මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙනවා. මාතලේ ඉහළ හරස්ගම ප්‍රදේශයෙන් ඊයේ ... Read More
අද සවස ලොකු වැස්සක්
අද (13) දිනයේ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මගින් ඒ ... Read More
අවසානය දක්වා සටන් කරන බව දකුණු කොරියා ජනාධිපති කියයි
අවසානය දක්වා සටන් කරන බවට දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෙයොල් ප්‍රතිඥා දී තිබෙනවා. යුද නීතිය ප්‍රකාශයට පත් කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බවයි ඔහු ... Read More
රේගුවෙන් ඉතිහාස ගත ආදායමක්
ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා රේගුවට රුපියල් ට්‍රිලියන 1.5ක ආදායමක් මේ වසර අවසානයේ දී උපයා ගැනීමට හැකිවන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පවසනවා. ... Read More
ඉන්දියාවෙන් ගෙන ආ සහල් තොග වෙළෙඳපොළට
ඉන්දියාවෙන් මෙරටට ගෙන් වූ සහල් තොග රේගුවෙන් නිදහස් කර තිබෙනවා. ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000 ක් රේගුවෙන් නිදහස් කළ බවයි වාර්තා වුණේ. මේ අතර මෙරට ... Read More
යාපනයේ පැතිර ගිය උණ රෝගය මී උණ බවට තහවුරු වෙයි
යාපනය රෝහලේදී පුද්ගලයින් හත්දෙනෙකු මියයාමට හේතුව මී උණ බව තහවුරු වී තිබේ. සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වසංගත රෝග විද්‍යා ... Read More
මෙම මාසයට අදාළ අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම් වෙත
2024 දෙසැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලභී දීමනාව අද (12) දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More
සමගියට වාරණ නියෝගයක්
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතාගේ නම ඇතුළත් කිරීමකින් තොරව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර පුරප්පාඩු පිරවීම සඳහා නම් යැවීම ... Read More
සසුනඹර එකලු කළ සෝම හිමි, අපෙන් සමු ගෙන අදට වසර 21
අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 21 වැනි ගුණසමරුව අදට (12දාට) යෙදී තිබේ. උන්වහන්සේ අපවත් වූයේ 2003 දෙසැම්බර් 12 වැනිදා රුසියාවේ ශාන්ත පිටර්ස්බර්ග් නගරයේදීය. උන්වහන්සේගේ හදිසි අපවත්වීම ... Read More

