Author: Author
වරාය ව්‍යාපෘතියට අදානි අමෙරිකාවෙන් ඉල්ලු ණය ඉල්ලා අස් කරගනී
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමූහය අමරිකාව සමග ඇතිකර ගත් ඩොලර් මිලියන 553ක ණය ගිවිසුමෙන් ඉවත් වී තිබේ. ඒ අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම් ... Read More
දික්වැල්ලගේ ක්‍රිකට් තහනම ලිහිල් වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම මාස 3 දක්වා අඩු කර තිබේ. ඒ අනුව අද (11) සිට ඔහුට සියලුම ... Read More
T10 ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹේ
පළමු වරට මෙරටදී පැවැත්වෙන ලංකා T10 ක්‍රිකට් තරගාවලිය අද (11) ආරම්භ වේ. තරගාවලියට කණ්ඩායම් 6ක් ඇතුළත්ය. අද දිනයේ තරග 3ක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පළමු ... Read More
දකුණු කොරියා පොලිසිය එරට ජනාධිපති කාර් යාලය වටලයි
දකුණු කොරියා පොලිසිය එරට ජනාධිපති කාර්යාලය වටලා තිබෙනවා. පසුගිය සතියේ ජනාධිපති යූන් රට තුළ යුද නීතිය පැනවීමට ගත් උත්සාහයෙන් පසුව පොලිසිය ජනාධිපති කාර්යාලය වටලා තිබෙනවා. ... Read More
තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි
ලග්ගල පොලිස් වසමේ ලකේගල ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් වූ ලකේගල, නාරංගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක්. මියගියි කාන්තාව ... Read More
වැඩි මිලට සහල් අලෙවි කරන්නන් ගැන කියන්න අංකයක්
රජය මඟින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. උපරිම සහල් මිල ඉක්මවා සහල් ... Read More
ගතවූ පැය 48 තුළ ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාරය 480ක්
ඊශ්‍රායලය ගතවූ පැය 48 තුළ සිරියාවට ගුවන් ප්‍රහාර 480ක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාර වලින් නාවික යාත්‍රා 15ක්, ගුවන් යානා නාශක බැටරි සහ නගර කිහිපයක ... Read More
වැඩි මිලට සහල් විකිණු 50කට වැඩ වරදී
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50කට එරෙහිව ඊයේ (10) දිනයේ නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර ... Read More
වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම්
වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ... Read More
අදානි සුළං විදුලි ව්‍යාපෘතිය ගැන දැනුම්දීමක්
අදානි සමාගම මෙරට ඉදිකිරීමට නියමිත සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඒ අදාළ ව්‍යෘපති සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනයට පත් ... Read More

