Author: Author
ඉරානයේ පාලනය තාවකාලිකව ත්‍රිපුද්ගල මණ්ඩලයකට – මැදපෙරදිග අලුත්ම තත්ත්වය මෙන්න
UPDATE - 10. 23 අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට බෝම්බ හෙලීමට පළිගැනීමක් ලෙස හයවන ප්‍රහාර රැල්ල ක්‍රියාත්මක කරන බව ඉරාන විප්ලවවාදී බලකාය පවසයි. UPDATE ... Read More
විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹෙයි
"රටම එකට ජාතික මෙහෙයුම" වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන " විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” අද ( 01) සිට ආරම්භ වීමට නියමිතය. අදින් ඇරඹෙන සතිය "විෂ මත්ද්‍රව්‍ය ... Read More
අද දිනයේ මැදපෙරදිගට යන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සියලු යානා අවලංගු කරයි
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මැදපෙරදිග බලා යන සියලු ගුවන් ගමන් අද දිනයේ අවලංගු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා. ඒ අනුව මැදපෙරදිග මේ ... Read More
ඉන්ධන මිල වෙනස් වුන හැටි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. වැඩි වූ මිල සහ නව මිල ... Read More
ඉරාන උත්තරීතර නායකයා මියයයි
අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන උත්තරිතර නායක අයතුල්ලා අල් කමේනී මියගොස් ඇතැයි BBC අල්ජසීරා ඇතුළු මාධ්‍ය රැසක් වාර්තා කරයි. ඒ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ... Read More
මැද පෙරදිග ගැටුම් හමුවේ මෙරට ඉන්ධන තොගවලට ගැටළුවක් නෑ
මැද පෙරදිග මතුව ඇති තත්ත්වයත් සමග මෙරට කිසිදු ඉන්ධන අර්බුදයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා පවසයි. පවතින යුදමය තත්ත්වය තුළ ... Read More
රත්වුණු මැද පෙරදිග අලුත්ම තත්ත්වය
UPDATE - 07. 22 ඉරානයේ ගිනිකොණදිග වරායක් වන චබහාර්හි පිපිරීමක් වාර්තා වී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි. UPDATE - 07. 20 උතුරු ඉරාකයේ කුර්දි ... Read More
ඉරාකය ගුවන් අවකාශය වසා දමයි
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධ ඉරානයට එල්ලකළ ප්‍රහාර මාලාවෙන් පසු ඉරාකය සිය ගුවන් අවකාශය වසා දමා තිබේ. ඒ අනුව ඉරාක සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් එරට ගුවන් ... Read More
ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සනත් සමුගනී
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පල්ලේකැලේදී අද (28) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පුහුණුකාරිත්වය දරන අවසන් තරගය වේ. ... Read More
ග්‍රාම නිලධාරී වැඩ වර් ජනය දෙවන දිනටත්
ග්‍රාම නිලධාරීන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් දිට්වා සහන කටයුතුවලින් ඉවත්ව තිබේ. සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවක නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් එම් .කේ .ජී ජගත් චන්ද්‍රලාල් ... Read More

