Author: Author
මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් සජබ හිටපු ප්‍රා. සභා මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
මත්ද්‍රව්‍ය චෝදනා මත ඊයේ අත්අඩංගුවට ගත් හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අනුව ඔහු ... Read More
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
බංග්ලාදේශයේ ඩකා අගනුවර අද (21) ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබේ. එරට වේලාවෙන් අද පෙ.ව. 10:08ට හට ගත් එම භූකම්පනය රික්ටර් මාපකයේ 5.5ක බව විදෙස් මාධ්‍ය ... Read More
හඟුරන්කෙත බිහිසුණු අනතුරක් – කාන්තාවක් මරුට
හඟුරන්කෙත, හුලං වංගුව ප්‍රදේශයේ දී අද (21) උදෑසන සිදුවු මාරක අනතුරින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, ... Read More
කිලෝ 1,400කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී
ඔක්තොබර් මස 30 දින ආරම්භ වූ මත්ද්‍රව්‍ය නිවාරණ "රටම එකට" ජාතික මෙහෙයුම මඟින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් මේ වනවිට සොයා ගෙන තිබේ. එම මෙහෙයුම යටතේ ඊයේ ... Read More
නුගේගොඩ A/L විභාග මධ්‍යස්ථානවලට බාධා නොවන සේ හැසිරෙන්න – පොලිසිය අවධාරණය කරයි
අද (21) නුගේගොඩ ප්‍රදේශයේදී විපක්ෂයේ කණ්ඩායම් එක්ව පවත්වන රැළිය නිසා නුගේගොඩ නගරය තුල පිහිටා ඇති පාසල් ගණනාවක ස්ථාපිත කර ඇති උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වලට ... Read More
රණවිරු දෙමාපියන්ට ලබාදෙන මාපිය රැකවරණ දීමනාව ගැන දැනුම්දීමක්
රණවිරු දෙමාපියන්ට ලබාදෙන 'මාපිය රැකවරණ දීමනාව' ලබා ගැනීම සඳහා ජීව දත්ත සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වන බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර තිබේ. ක්‍රියාන්විත රාජකාරියේදී තම ... Read More
දරුවන් මත් රකුසාට ගොදුරුවීම, වැළැක්වීම තම අරමුණ බව ජනපති කියයි
දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන ... Read More
කොළඹ කොටුව – බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය අදත් නවතී
බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අද දින ධාවනය වීමට නියමිත කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් ... Read More
හෙට නුගේගොඩ අවට විශේෂ රථවාහන සැලැස්මක්
මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී හෙට (21) දහවල් පැවැත්වීමට නියමිත මහජන රැළිය හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදු වන බව පොලිස් මාධ්‍ය ... Read More
විදේශිකයින්ට ත්‍රීරෝදරථ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විදේශිකයින් සඳහා ත්‍රීරෝදරථ පැදවීමට රියැදුරු බලපත්‍ර දැනට නිකුත් නොකරන බව දැනුම් දී තිබේ. ඒ සඳහා තාවකාලික ත්‍රී රෝද බලපත්‍රයක් ලබාදීමට ද ... Read More

