Author: Author
ලංකා ගුරු සංගමය රජයෙන් කළ ඉල්ලීම
විභාග රාජකාරිවල නිරත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා ගෙවිය යුතු දීමනා විධිමත්ව ගෙවන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි. එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ... Read More
උත්සව සමයේ බිත්තර සහ කුකුළු මස් හිඟයක් නැහැ
උත්සව සමයේ හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් වෙළඳපොළට නිකුත් කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ රුපියල් ... Read More
අවසන් ටෙස්ට් තරඟයේ ජයත් දකුණු අප්‍රිකාවට
දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 109ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (9) සිදුවිය. මෙහිදී දකුණු අප්‍රිකාව ලබාදුන් ලකුණු 348ක ... Read More
ලොහාන්ට ඇප
අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාව අද (09) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ... Read More
සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ප්‍රතිසංවිධානය විය යුතුයි
සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ප්‍රතිසංවිධානය විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ ... Read More
වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්
වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ හේතුවෙන් වාහන මිල දී ... Read More
දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තා වේ. කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රියන් මෙලෙස ප්‍රමාද වී ධාවනය වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ගල්කිස්ස ... Read More
ගත වූ දින කිහිපය තුළ රුසියානු සංචාරකයින්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර් ධනයක්
ගත වූ දින කිහිපය තුළ රුසියානු සංචාරකයින්ගේ පැමිණිමේ කැපී පෙනෙන වර්ධනයක් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එම අධිකාරිය සඳහන් කළේ, මේ මාසයේ ගත වූ දින ... Read More
දකුණු අප්‍රිකා-ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද
සත්කාරක දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද අවසන් දිනටත් ශාන්තා ජෝර්ජ් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු ... Read More

