Author: Author
මහපරිමාණ එක් සහල් මෝලක් පරික්ෂා කිරීම සඳහා නිලධාරින් දෙදෙනෙක්
දෛනිකව නිකුත් කෙරෙන තොග පරීක්ෂා කිරීමට මහපරිමාණයේ එක් සහල් මෝලක් සඳහා නිලධාරින් දෙදෙනෙකු බැගින් යොදවා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය. එම අධිකාරිය පැවසුවේ, ... Read More
නාවික හමුදාවේ 2,138කට උසස්වීම්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය අද (09) වනදා අභිමානවත්ව සමරනු ලබයි. ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශය මත විවිධ ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක ... Read More
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
සංගණන කටයුතු සඳහා නිවාස වෙත පැමිණෙන ගණන් ගැනීමේ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම ... Read More
පාර් ලිමේන්තු මැති – ඇමතිවරුන්ගේ ආරක්ෂාව ගැන තක්සේරු ලබා ගැනීම ඇරඹේ
පාර්ලිමේන්තු මැති - ඇමතිවරුන්ට දිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් ලබාගැනීම ආරම්භ කර ඇතැයි, පොලීසිය පවසයි.වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා සඳහන් කළේ, ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ... Read More
සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා ඉහළ දැරීමට පියවර
ලක් සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව හෙට (09) සිට ලක්ෂ දෙකක් දක්වා වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ... Read More
පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් විශේෂ පරික්ෂාවට
පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන සහල් ... Read More
සහල් වලට උපරිම සිල්ලර මිලක්
නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දී තිබේ. ... Read More
යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් මරුට
දොඩන්ගොඩ, ගැටගහහේන නෑහින්න මාර් ගයේ නෑහින්න ප්‍රදේශයේ ඊයේ (6) රාත්‍රියේ යතුරුපැදියක් ගසක ගැටී සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇති බව දොඩන්ගොඩ පොලීසිය පවසයි. ගැටගහහේන දෙස ... Read More
CT ස්කෑන් යන්ත්‍රයට මහනුවර රෝහලේදී ගෞරවාන්විත සමුදීමක්
පුරා වසර 18ක් ලක්ෂ සංඛ්‍යාත රෝගීන් පිරිසකගේ රෝග නිධාන සොයා දෙමින් දහස් සංඛ්‍යාත වෛද්‍ය සිසුන්ට තම වෘත්ති දැනුම ලබා ගැනීමට මහෝපකාරී වූ CT ස්කෑන් යන්ත්‍රයක ... Read More

