Author: Author
ලාල්කාන්තගේ රිලා කතාවට පාර් ශව රැසකින් විරෝධය
ගොවිබිම්වලට හානි කරන සතුන් සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ගොවීන්ට කිසිදු බාධාවක් නොමැති බවට, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඊයේ කළ ප්‍රකාශයට එරෙහිව පාර්ශ්ව රැසක් ... Read More
මැතිව්ස් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කරයි
සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. ඒ ඊයේ (6) පැවැති ශ්‍රී ලංකාව සහ ... Read More
මහ වැස්සෙන් වූ වගා හානි ගැන 10 වැනි දාට පෙර දැනුම් දෙන්න
පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදු වූ වගා හානි පිළිබඳ ලබන 10 වැනි දාට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ... Read More
දිස්ත්‍රික්ක 6ක මී උණ අවදානමක්
ගංවතුර පැවති ප්‍රදේශවල මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, වැඩි අවදානම් සහිත ප්‍රදේශ ලෙස ... Read More
පාසල් නිල ඇඳුම් ඉදිරියේදී ලබා දෙන්න හදන විදිහ
පාසල් නිල ඇදුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. පාසල් නිල ඇදුම් රෙදි ලබාදීමේ දී ... Read More
විදුලි බිලේ වෙනසක් නෑ – ලංවිම
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ... Read More
ලොහාන් යළි අත්අඩංගුවට
ඇප මත මුදා හැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබේ. ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනි. ... Read More
අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මතයි
2025 වසරේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. රජයේ කාර්යයන් සහ ... Read More
ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්ම් සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු අද (06) දිනයේ සිය රාජකාරී ආරම්භ කර ... Read More
මත්පැන් බලපත්‍ර සම්බන්ධ ගැසට් නිවේදනයකට අතුරු නියෝගයක්
ඉකුත් රජය සමයේ මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩිකරමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මකකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (6) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ... Read More

