Author: Author
කෝපා කමිටුවේ සභාපති පුටුව විපක්ෂයට
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර තිබෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ... Read More
හමා නගරයත් සිරියා කැරළිකරුවන් අතට
සිරියා කැරළිකරුවන් එරට තවත් ප්‍රධාන පෙළේ නගරයක බලය අත්පත් කර ගෙන තිබෙනවා. සිරියා කැරළිකරුවන් හමා නගරයේ බලය අත්පත්කරගෙන ඇති අතර ඔවුන්ගේ බලයට නතුවූ දෙවන විශාලතම ... Read More
පදවියේ වෙඩිතැබීමක් – කාන්තාවක් මරුට
පදවිය පොලිස් වසමේ බෝගහවැව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට ඊයේ (05) රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා. තුවාලකාරිය ප්‍රථිකාර ... Read More
දකුණු කොරියාව දැඩි අනතුරක ?
යූන් සුක් යෙයෝල් ජනාධිපති ධුරයේ තවදුරටත් රැඳී සිටියහොත් දකුණු කොරියාව දැඩි අනතුරකට මුහුණපාන බව එරට පාලක පක්ෂයේ ප්‍රධානියා පවසනවා. දකුණු කොරියාවේ පාලක පක්ෂයේ ප්‍රධානියා සඳහන් ... Read More
ද. අප්‍රිකා, ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද
සත්කාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(06) දෙවැනි දිනටත් ශාත්ක ජේම්ස් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. පළමු දිනය සඳහා තරගය නතර කරන ... Read More
සහල් මාෆියාව බිඳදමන හැටි ජනපති කියයි
සහල් අර් බුදය විසඳීම සඳහා මේ මස 20 වනදා වනවිට සහල් මෙට්‍රික්ටොන් 50,000ක් සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාවට ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... Read More
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසමට
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසමට භාරදීමට නියමිත බව වාර්තා වනවා. විදුලිබල මණ්ඩලය මෙම සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට භාරදීමටයි ... Read More
උත්සව සමයේ විශේෂ වැටලීම් සඳහා PHI වරු වැඩට බසී
එළඹෙන උත්සව සමයේදී විශේෂ වැටලීම් සිදු කිරීමට දිවයින පුරා නිලධාරින් 2000ක් යොදවා ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, ... Read More
රේගුවෙන් රුපියල් ට්‍රිලියන 1.38ක ආදායමක්
රේගුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 1.38 ක බදු ආදායමක් වාර්තා කර තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මේ බව පැවසුවේ, මාධ්‍ය ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් ... Read More

