Author: Author

හෙට පාර් ලිමේන්තුව රාත්‍රී 9 තෙක්

Author- December 3, 2024

හෙට දිනයේදී පාර්ලිමේන්තුව රාත්‍රී 9.30 තෙක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තිරණය වී තිබේ. ඒ අනුව පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය ... Read More

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර් දනය කිරීම ගැන සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා

Author- December 3, 2024

බලයට පැමිණීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පැවසූ වර්ථමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් මාධ්‍ය මර්දනයේ නිරත වන බව විපක්ෂ නායක සජිත් ... Read More

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කෙරේ

Author- December 3, 2024

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග මහතා පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ. මේ අතර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ... Read More

ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අනතුරු ඇඟවීමක්

Author- December 3, 2024

හමාස් සංවිධානය රඳවා ගෙන සිටි ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට පියවර නොගතහොත් අනිටු ප්‍රතිවිපකයන්ට මුහුණදීමට සිදුවිය හැකි බව තේරීපත් වු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවන බව විදෙස් ... Read More

වීසා නැතිව සිටි විදේශිකයින් 08කට වුණ වැඩේ

Author- December 3, 2024

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ 02) සවස් කාලයේ නුවරඑළිය පොලිස් වසමේ හාවාඑළිය ප්‍රදේශයේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ... Read More

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගයන්තට

Author- December 3, 2024

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබේ. 10 වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ දෙවැනි රැස්වීම අද(03) පෙරවරු 9.30ට ආරම්භ විය. ඒ, කතානායක ආචාර්ය ... Read More

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දිවුරුම් දෙයි

Author- December 3, 2024

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පත් එස්. එම් නලීම් මහතා අද (03) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය. ඒ කථානායක අශෝක රංවල මහතා ඉදිරියේදීය. පසුගිය මහමැතිවරණට ... Read More

ගෑස් මිල සංශෝධනය හෙට

Author- December 3, 2024

මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලෝක වෙළදපළේ පවතින ... Read More

තාවකාලිකව නතර වූ උසස් පෙළ විභාගය හෙට සිට

Author- December 3, 2024

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට සිට යළි ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ... Read More

දුම්රිය ප්‍රමාදයක්

Author- December 3, 2024

මුහුදුබඩ සහ හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. අලුත්ගම සිට පැමිණි දුම්රියක් අද (03) පෙරවරුවේ රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ... Read More