Author: Author

පොලීසියේ 54කට ස්ථාන මාරු

Author- December 3, 2024

නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 ... Read More

අද දවසේ කාලගුණය

Author- December 3, 2024

නැගෙනහිර පළාතේ අද (03) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් ... Read More

අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සිව්දෙනා රිමාන්ඩ්

Author- December 2, 2024

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් අතරතුරදී අද (02) අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සිව්දෙනා දෙසැම්බර් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අදාළ විරෝධතාකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ... Read More

රුසියා හා සිරියා ජෙට් යානා සිරියානු කැරලිකරුවන්ට එල්ල කළ ගුවන්ප්‍රහාර වලින් 25 දෙනෙකු මරුට

Author- December 2, 2024

වයඹදිග සිරියාවේ ඇලේප්පෝ හා ඉඩ්ලිබ් වෙත මෙම ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . එම ප්‍රහාර වලින් පසුගිය දිනවල කැරලිකරුවන් අත්පත් ... Read More

අද ඩොලරය

Author- December 2, 2024

මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව එහි ගැනුම් මිල ... Read More

මැති ඇමති, හිටපු ජනපති වරුන්ට ලබාදෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා වූ කමිටු වාර් තාව

Author- December 2, 2024

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ මූලිකත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ... Read More

දුම්රියක් පිට පනී – උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා

Author- December 2, 2024

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු 1007 මගී ප්‍රවාහන දුම්රිය පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය ... Read More

නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

Author- December 2, 2024

පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (02) ... Read More

පාපන්දු තරඟයක් කෙළවර වුණ හැටි

Author- December 2, 2024

ගිනියාවේ දෙවන විශාලතම නගරය වන ඇන්සරිකෝ හි පැවති පාපන්දු තරඟයකදී රසිකයින් අතර ඇති වූ ගැටුමකින් 100 දෙනෙක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ... Read More

විරෝධතාවයක් විසුරුවාහැරීමේදී උණුසුම් තත්ත්වයක්

Author- December 2, 2024

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වනවිට කටයුතු කර තිබේ. එම අවස්ථාවේදී එහි උණුසුම් ... Read More