Author: Author
කොළඹ කොටුව – බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය අදත් නවතී
බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අද දින ධාවනය වීමට නියමිත කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් ... Read More
හෙට නුගේගොඩ අවට විශේෂ රථවාහන සැලැස්මක්
මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී හෙට (21) දහවල් පැවැත්වීමට නියමිත මහජන රැළිය හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදු වන බව පොලිස් මාධ්‍ය ... Read More
විදේශිකයින්ට ත්‍රීරෝදරථ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විදේශිකයින් සඳහා ත්‍රීරෝදරථ පැදවීමට රියැදුරු බලපත්‍ර දැනට නිකුත් නොකරන බව දැනුම් දී තිබේ. ඒ සඳහා තාවකාලික ත්‍රී රෝද බලපත්‍රයක් ලබාදීමට ද ... Read More
තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරිදී
ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව තිබේ. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 9ක් හිමිවූ අතර, විපක්ෂව ඡන්ද 10ක් හිමිවු තිබුණි. ... Read More
ඇමති විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්
ඉන්දියානු ආයෝජකයන්ට සහ චිත්‍රපටි නිෂ්පාදකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට පැමිණෙන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත ... Read More
වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති විදේශිකයන්ට නීතිමය පියවර
වලංගු ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ තීරෝද රථ පදවන විදේශිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත කොළඹ රථ වාහන මූලස්ථානය ... Read More
මාලිමාවට සහාය දුන් ශ්‍රීලනිප සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මඟපෙන්වීමට පටහැනිව ගොස් පළාත් පාලන ආයතනවල 2026 අයවැය සම්මත කිරීම සඳහා ජාතික ජන බලවේගයට සහාය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් ... Read More
‘රටම එකට’ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම අද දකුණෙන් පටන් ගනී
ඒ , අම්පාර, මිහින්තලේ සහ කල්පිටිය ප්‍රදේශවලය. එම කඳවුරුවලදී දින 14 ක් රැදවියන්ගේ විෂ හරණය කිරිමෙන් අනතුරුව ප්‍රධාන කඳවුරු සඳහා යොමු කෙරෙනු ඇත. විෂ හරණ ... Read More
උඩරට මාර් ගයේ දුම්රිය ධාවනය තවදුරටත් සීමා කෙරේ
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් නානුඔයට සීමා කර තිබේ. ඒ , ඉදල්ගස්හින්න සහ ඔහිය අතරදී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් දුම්රිය පීලිපැනීම හේතුවෙනි. ඊයේ (19) ... Read More
සැකකරුවන් 06 සමඟ ධිවර යාත්‍රාවක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කරන බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් 06 දෙනෙකු සමග ශ්‍රී ලංකාවට දකුණුනින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදා මාධ්‍ය ... Read More

