Author: Author
නාවලපිටියේ පස් කන්දක් කඩාවැටේ
නාවලපිටිය - දොළොස්බාගේ මාර්ගයට විශාල පස් කන්දක් සමග ගස් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය. ... Read More
උඩරට මාර් ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
නායයෑම් සහ ගල් පෙරළීම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ හතරවන දිනටත් උඩරට ... Read More
උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කෙරේ
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළින් දෙසැම්බර් 21 ,23,27,28 ... Read More
සහල් ආනයනයට අද සිට ටෙන්ඩර් කැඳවයි
සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද(29) සිට ටෙන්ඩර් කැඳවන බව ලක් සතොස පවසයි. එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අනුව සහල් ... Read More
රුසියාවෙන් යුක්රේනයේ බලශක්ති ජාලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්
රුසියාව යුක්රේනයේ බලශක්ති ජාලයට ‘දැවැන්ත’ මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාව යුක්රේනයේ බලශක්ති යටිතල ව්‍යුහයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති ... Read More
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 42කට සීමාවෙයි
ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව අද (28) වාර් තා කර තිබෙනවා . ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ... Read More
මන්ත්‍රී අර් චුනා අධිකරණයට භාරවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස අලුත්කඩේ අංක 6 මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (28) නියෝග කර තිබෙනවා . රිය අනතුරක් ... Read More
ඇමරිකා-චීන සිරකරු හුවමාරුව යටතේ ඇමරිකා ජාතිකයින් තුන්දෙනෙක් නිදහස් කෙරේ
ඇමරිකා-චීන සිරකරු හුවමාරුව යටතේ ඇමරිකා ජාතිකයන් තුන් දෙනෙකු නිදහස් කර තිබෙනවා. ජෝ බයිඩෙන් පරිපාලනය සිරකරුවන් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා සිදු කිරීමෙන් පසු චීනයේ රඳවා සිටි ... Read More
නීති විද්‍යාල ප්‍රවේශ විභාගයත් කල් යයි
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය ... Read More
විදුලි සැර වැදී දීඝදන්තු 1 හස්තියා මරුට
කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබේ. ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා ... Read More

