Author: Author

ආපදා කළමණාකරණය හා සම්බන්ධ සියලු නිලධාරීන්ට ජනපතිගෙන් උපදෙස්

Author- November 27, 2024

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ... Read More

ඩෑන් ප්‍රියසාද් – මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Author- November 27, 2024

ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (27) වරෙන්තු නිකුත් කළාය. ඒ, ගාලු මුවදොර ... Read More

අයහපත් කාලගුණයෙන් 4ක් මියගොස් 6 දෙනෙක් අතුරුදන්

Author- November 27, 2024

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් සිව්දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කලමනකරණ මධ්‍යස්ථානය පවසයි. පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම ... Read More

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

Author- November 27, 2024

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ. ඒ අනුව අද (27) රාත්‍රියේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය ... Read More

ජලාශ භාර ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

Author- November 27, 2024

පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දන්වමින් කෘෂිකර්ම, පශු සම්පත් සහ ... Read More

මෙම ප්‍රදේශවල ජනතාව තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වහාම ඉවත්වෙන්න – පොලීසියෙන් දැනුම්දීමක්

Author- November 27, 2024

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. අද (27) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ... Read More

අරලගංවිල ප්‍රධාන මාර් ගයේ පාලමක් ගිලා බසියි

Author- November 27, 2024

ඇද හැලෙන ධාරානිපත වර්ෂාව නිසා මාදුරුඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝ ගස් හන්දියේ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පාලමක් කැඩීගොස් තිබෙනවා. එම ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ... Read More

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කෙරේ

Author- November 27, 2024

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ... Read More

අයහපත් කාලගුණික තත්ත්වය නිසා ගුවන් යානා 06ක් ආපසු හරවා යවයි

Author- November 27, 2024

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ගොඩබෑමට නියමිතව තිබූ ගුවන් යානා 06ක් ආපසු හරවා යවා තිබෙනවා . ඉන් ගුවන් ගමන් තුනක් මත්තල රාජපක්ෂ ... Read More

කැලණි සහ කලා ඔය අවට ගංවතුර අනතුරු ඇඟවීමක්

Author- November 27, 2024

කැලණි ගංගා ද්‍රෝණිය සහ කලා ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිරි පැය 48 සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කලා ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ... Read More