Author: Author
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අද
සත්කාරක දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (27) ආරම්භ වේ. ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ... Read More
ජලාශ සහ ගංඟා රැසක් පිටාර මට්ටමේ
දිවයිනේ ජලාශ රැසක් මේ වනවිට වාන් දමමින් ඇති අතර, ගංඟා බොහොමයක්ද පිටාර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ඉංජිනේරු ජී. ඩබ්ලිව්. ඒ. සතුරා දිල්තාරා ... Read More
හදිසි ආපදා වාර් තා කිරීමට පොලීසියෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්
රට තුළ මේ වනවිට ඇතිවී තිබෙන හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීම සඳහා අද (26) සිට පැය 24 පුරාම ... Read More
A-9 මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයි
යාපනය A-9 ප්‍රධාන මාර්ගය, ඕමන්තේ ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබේ. මේ නිසාවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග කිහිපයක් පොලීසිය විසින් දැනුම් දී ඇත. ... Read More
ශ්‍රී ලංකාවේ ආර් ථික ප්‍රතිසංස්කරණ ගැන ක්‍රිස්ටලිනා ගෙන් ඇගයීමක්
ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යෑම සඳහා අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කර ඇති බව යළිත් තහවුරු කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ... Read More
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය කිහිපයේ සුළි කුණාටුවක් වන ලකුණු
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා අද (27) තවදුරටත් තීව්‍ර වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන්, උතුර, ... Read More
ඉදිරි දින 3 තුළදී A/L විභාගය නොපැවැත්වීමට තීරණයක්
පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට (27) දිනය, 28 සහ ... Read More
සුජීවගේ සුඛෝපභෝගී මෝටර් රථය බැඳුම්කරයක් මත මුදාහරින ලෙස නියෝග
දැනට අධිකරණය භාරයේ පවතින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ සුඛෝපභෝගී මෝටර් රථය මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව රුපියල් මිලියන 100 ... Read More
ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ
ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කිරීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර ... Read More
නිධන් හාරන්න යන්න එපා, පිටරටවල හංගලා තියෙනවා කියපු සල්ලි ගේන්න
රජයේ මීළඟ අයවැයෙන් බදු බර ඇතුළු සියලු දේ වැඩිවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා. අයවැය පෙබරවාරි මාසය ... Read More

