Author: Author
උසස් පෙළ විභාගයට ආපදාවෙන් ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක්
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් විභාගය පවත්වාගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ... Read More
රොමේෂ්ගේ “අහිමි සඳ”
රොමේෂ් සුගතපාල කියන්නේ බොහෝ දෙනා ආදරය කරන කලාකරුවෙක්. ඔහුගේ ගීත රටාව සඳහා බොහෝ දෙනා ආදරය කරනු ලබන්නේ ඒකාකාරී ගීත රැල්ල තුළ ඔහු කොටුවී නොසිටින නිසා ... Read More
නොවැම්බර් මාසයේ මුල් දින 20 තුළ සංචාරකයින්ගේ පැමිණීම ඉහළට
නොවැම්බර් මාසයේ මුල් දින 20 තුළ සංචාරක පැමිණීම් 120,961ක් වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 17%ක වාර්ෂික වර්ධනයක් බව වාර්තා සඳහන් ... Read More
ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩො. මි. 200ක ණයක්
මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම් සදහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 200ක ණයක් අනුමත කර තිබෙනවා. තරඟකාරී පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට පහසුකම් සැලසීමට ... Read More
ඩග්ලස් දේවානන්ද ට එරෙහි වරෙන්තුව යළි කැඳවයි
නඩුවකට සාක්ෂිදීම සඳහා පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (25) සිය නීතිඥවරු ... Read More
නවක මන්ත්‍රීවරුන්ට අගමැතිනිය දුන් පණිවිඩය
පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ ... Read More
යුක්ක්‍රේන මිසයිලවලට රුසියාවෙන් ප්‍රහාර
කර්ස්ක් කලාපයට එල්ල වූ යුක්ක්‍රේන මිසයිල හතක් සහ ඩ්‍රෝන යානා හතක් විනාශ කළ බව රුසියාව පවසයි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, උදෑසන කාලයේ එල්ල වූ ... Read More
මහජන උපයෝගීතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක්
ලබන 06 වැනිදාට පෙර ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබා නොදෙන්නේ නම්, ගාස්තු සමීකරණය යටතේ පාරිභෝගිකයින්ට සහන සලසන බව මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී ... Read More
නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (25) ... Read More
විපක්ෂ නායක පුටුවේ වාඩි වූ අර්චුනා, අද පාර්ලිමේන්තුවේ දී සමාව ගනී
10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධව සමාව අයැද තිබේ. නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ... Read More

