Author: Author

ඇමති හඳු­න්නෙ­ත්තිට ආ පළමු ඇම­තුම (VIDEO)

Author- November 25, 2024

කර්මාන්ත අමා­ත්‍යාං­ශයේ වැඩ භාර ගත් පසු තමන්ට මුල්ම ඇමතුම ලැබුණේ දුර­ක­තන සමා­ග­ම­කින් බවත් දුර­ක­ත­නය සඳහා රුපි­යල් 24,220ක හිඟ බිලක් ඇති බැවින් එය ගෙවන ලෙස එම ... Read More

බිහිසුණු බස් අනතුරක් (Photos)

Author- November 25, 2024

අද (25) උදෑසන වටවල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ ... Read More

පස්සර – ලුණුගල මාර්ගය 13 කණුව ප්‍රදේශයෙන් එක් මංතීරුවක් විවෘත කෙරේ

Author- November 25, 2024

නායයෑමක් හේතුවෙන් වසා දැමුණු පස්සර - ලුණුගල මාර්ගය 13 කණුව ප්‍රදේශයෙන් එක් මංතීරුවක් වාහන ධාවනය සදහා විවෘත කර තිබේ. ඒ, ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුවයි. බදුල්ල ප්‍රාදේශීය ... Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් තෙදින වැඩමුළුව අද ඇරඹෙයි

Author- November 25, 2024

10 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් සිදුකරන වැඩමුළුව අද (25) ආරම්භ වේ. ඒ අනුව අද දිනයේ සිට තෙදිනක් පුරා මෙම වැඩමුළු පැවැත්වෙනු ඇත. මෙහිදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ... Read More

රාජ්‍ය ණය කළමනාකරණ පනත අද සිට බලාත්මක කෙරේ

Author- November 25, 2024

රාජ්‍ය ණය කළමනාකරණ පනත අද (25) සිට බලාත්මක කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. රාජ්‍ය ණය කළමනාකරණ ... Read More

ලංකා විදුලි සේවක සංගමය බෝනස් ඉල්ලයි

Author- November 25, 2024

තම ආයතනය ලාභ ලබන තත්වයට පත්ව ඇති බැවින් ලබන මස 10 වනදාට පෙර සේවක ප්‍රසාද දිමනාව ලබා දීමට කටයුතු කරන ලෙස ලංකා විදුලි සේවක සංගමය, ... Read More

ආසියාවේ අර්බුදයක් ඇති කිරීමට තායිවානය යොදා ගන්නා බවට රුසියාවෙන් ඇමරිකාවට චෝදනා

Author- November 25, 2024

ආසියාවේ අර්බුදයක් ඇති කිරීමට ඇමරිකාව තායිවානය යොදා ගන්නා බවට රුසියාව චෝදනා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ආසියාවේ අර්බුදයක් ඇති කිරීමට ඇමරිකාව තායිවානය යොදා ගනිමින් ... Read More

විදුලි ගාස්තු අඩු කිරීම මේ වසරේ සිදු නොවන ලකුණු

Author- November 25, 2024

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇතැයි මහජන ... Read More

මත්තල ගුවන්තොටේ වියදම ආදායමට වඩා අට ගුණයකින් ඉහළ යයි

Author- November 25, 2024

2023 වර්ෂයේදී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආදායමට වඩා වියදම අට ගුණයකින් ඉහළ ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා. එම කාර්යාලය නිකුත් කළ නවතම ... Read More

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

Author- November 25, 2024

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) ආරම්භ වෙයි. අද සිට ලබන මස 20 දා දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි ... Read More