Author: Author
දයාසිරි ගේ ක්‍රියා කලාපය ගැන සෙවීමට ත්‍රි-පුද්ගල කමිටුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ක්‍රියා කලාපය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රි-පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. නියෝජ්‍ය කථානායක රිස්වි ... Read More
21 වැනිදා රැළියට අනිවාර් යයෙන්ම එනවා
එළැඹෙන 21 වැනිදා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැළිය සඳහා තමන් අනිවාර්යයෙන්ම සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. සිය ... Read More
උඩරට දුම්රිය මාර් ගයේ ධාවන කටයුතු සීමාවෙයි – රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (19) නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් ... Read More
මාතර චිකුන්ගුන්යා රෝගීන් වාර් තා වීම ඉහළට
මාතර දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්යා රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ, ඩෙංගු අධි ... Read More
ධීවරයින්ට නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්
2025 දෙසැම්බර් 21 දින සිට නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවර ප්‍රජාව වෙත හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ. විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ජනගත කිරීමට ... Read More
අද කාලගුණය
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල අද (19) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ ... Read More
රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානය පෞද්ගලික ආයෝජනයකට
රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම (DBFOM) ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ... Read More
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලීසිය පියවර ගැනීමේ දී පොලීසිය අතින් යම් වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර අදාළ ක්‍රියාමාර්ග ... Read More
වනිඳු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත්
පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා සංවිතයට දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ඇතුළත් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ, ඔහු කටාර් ... Read More
ඖෂධ 350කට පාලන මිලක්
ඖෂධ වර්ග රැසකට පාලන මිල නියම කර ඇති බවත් ඉදිරියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ... Read More

