Author: Author
ලෝක දියවැඩියා දිනය අදයි
දියවැඩියාව යනු සෑම වසරකම පුද්ගලයින් මිලියනයකට අධික සංඛ්‍යාවකට මරු කැඳවන ජීවිත කාලය පුරා පවතින බරපතළ රෝගී තත්ත්වයක්. ඒ වගේම ඕනෑ ම අයෙකුට වැළඳිය එය හැකියි. ... Read More
ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් වළකින්න
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ, ඡන්ද පත්‍රිකාව හෝ ඡන්දය සලකුණු කරන අවස්ථාව ඡායාරූප ගත කිරීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි. මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ, එවැනි ... Read More
පළමු එක්දින තරඟයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර දඹුල්ලේදී ඊයේ (13) අවසන් වූ පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 45ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ... Read More
දුම්රිය ගමන් වාර 10ක් අවලංගු වෙයි
දුම්රිය රියදුරන් සහ රිය සහයකයන් නොමැති වීම හේතුවෙන් අද දින ධාවනය වීමට නියමිතය තිබූ දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම, තවත් ... Read More
මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි
පාර් ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම දැන් ආරම්භ වී තිබේ. ඒ අනුව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට ... Read More
ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ... Read More
විදේශගත අයට උපත්, විවාහ හා මරණ සහතික තානාපති කාර් යාලයෙන්ම
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ. ... Read More
කොටස් වෙළෙඳපොළේ වාර් තාගත වෙනසක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒ්කක 136.20කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මුළු අගය ඒකක 13,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ... Read More
මැතිවරණය සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් අඩු මට්ටමක
නිදි පරිදි බස්රථ ධාවනය නොවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බව මහ මැතිවරණය සඳහා ඡන්ද භාවිතා කිරීමට ගම්බිම් බලායන ජනතාව චෝදනා කරනවා. කෙසේ වෙතත් ප්‍රවාහන ... Read More
පෞද්ගලික අංශයටත් ඡන්දය සඳහා අවශ්‍ය නිවාඩු ලබාදෙන්නැයි දැනුම් දීමක්
හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වනපරිදි තම ආයතනවල සේවකයින්ට නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස පෞද්ගලික අංශයේ ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත්කර තිබේ. ... Read More

