Author: Author
ට්‍රම්ප්ගේ ජයග්‍රහණය කමලා හැරිස් පිළිනොගනී
ට්‍රම්ප් ජයග්‍රහණය ප්‍රකාශ කල ද කළ ද කමලා හැරිස් එය පිළිගන්නේ නැති බව ප්‍රකාශ කරනවා. රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන කමලා හැරිස්ට ... Read More
අඩු අදායම්ලාභීන්ට නිවාස 1996ක්
අඩු අදායම්ලාභීන් සඳහා නිවාස ඒකක 1,996ක් ප්‍රධානයක් ලෙස ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (06) පැවැති කැබිනට් ... Read More
චන්ද්‍රිකාගේ ආරක්ෂාව ඉවත්කර නැහැ – විජිත හේරත්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ අඩුකිරීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ... Read More
සියලු චෝදනාවලින් සාෆි නිදහස්
වෛද්‍ය මොහොමඩ් සාෆිට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට මහෙස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිපති ගේ උපදෙස් අනූව ප්‍රමාණවත් ... Read More
අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ට්‍රම්ප් ට
අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙතැයි ෆොක්ස් නිව්ස් සේවය වාර්තා කරයි. මේ අතර බීබීසී පුවත් සේවය වාර්තා කළේ, දැනට නිකුත් වී ඇති ... Read More
ගාලුමුවදොර පිටිය ගැන ගත් තීරණය
ආගමික වැඩසටහන් සඳහා පමණක් වෙන්කර තිබු ගාලුමුවදොර පිටිය සෙසු ක්‍රියාකාරකම් සඳහා ද ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ අනුව සංචාරකයන්ට නිදහසේ ගැවසිය හැකි වඩාත් ආකර්ෂණිය හා ... Read More
පාස්පෝට් පෝලිම ගැන ප්‍රකාශයක්
පාස්පෝට් ලබාගැනීම සඳහා දිනයක් ලබාගැනීමට ඔන්ලයින් ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එම ක්‍රමවේදය ඊයේ මධ්‍යම රාත්‍රී 12 ... Read More
මොහොතින් මොහොත උණුසුම් වෙන ඇමරිකා ජනාධිපතිවරණය
ඇමරිකා ජනාධිපතිවරණයේ අවසන් අදියර මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජනාධිපතිවරණ අපේක්ෂකයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු උපන් ප්‍රදේශය වන ෆ්ලොරිඩාවේ බලය තහවුරු කරගෙන තිබෙනවා. කමලා හැරිස්ගේ ... Read More
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් අද කොළඹට
දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් අද (06) කොළඹට කැඳවා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, ... Read More
“2025” පාසල් වාර සටහන නිකුත් කරයි
"2025" වසරට අදාළ පාසල් වාර සටහන නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය විසිනුයි මෙම පාසල් වාර සටහන ප්‍රසිද්ධ කොට ඇත්තේ. ඊට අදාළ චක්‍රලේඛය ... Read More

