Author: Author

පූජිත් හා හේමසිරිට එරෙහි පාස්කු නඩුව යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

Author- November 5, 2024

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් යළි අධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (05) නියම ... Read More

අමෙරිකානු ජනපති සටන අද

Author- November 5, 2024

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) පැවැත්වෙනවා. රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා 60 හැවිරිදි කමලා හැරිස් අතර තියුණු තරගයක් පවතින බවට ... Read More

කරාපිටිය රෝහලේ වෛද්‍ය වර් ජනය අවසන්

Author- November 5, 2024

අද (05) උදෑසන 8 සිට කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අවසන් කර තිබේ. එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් ... Read More

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන තක්සේරු වාර් තාවක් අමාත්‍ය මණ්ඩලයට

Author- November 5, 2024

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, අදාළ වාර්තාව සම්බන්ධයෙන් ... Read More

දුම්රිය ප්‍රමාදයක්

Author- November 5, 2024

කොස්ගොඩ සහ ඉඳුරුව දුම්රිය ස්ථාන අතරතුරදී රේල් පීල්ලක් කැඩී ගොස් තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ හේතුවෙන්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි එම ... Read More

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම අද සිට

Author- November 5, 2024

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය 2024(2025) සඳහා අයදුම්පත් කැඳවීම අද (05) සිට ලබන30 දක්වා මාර්ගගත ක්‍රමයට සිදු කරනු ලබන බව ශ්‍රී ලංකා විභාග ... Read More

ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි

Author- November 5, 2024

ජා ඇල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව අද පස්වරු ... Read More

අද මි.මී 100 ඉක්මවූ වැසි

Author- November 5, 2024

අද (05) දිනයේ මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ... Read More

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතී

Author- November 4, 2024

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතා එහි අත්‍යවශ්‍ය ප්‍රතිංස්කරණය ඉදිරියට සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල ... Read More

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන

Author- November 4, 2024

ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ අද (04) පස්වරු 4.00 සිට හෙට ... Read More