Author: Author
2024 හොංකොං සික්සස් කිරුළ ශ්‍රී ලංකාවට
පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කර වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ... Read More
අද සිට සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්
සරම්ප එන්නත් දීමේ විශේෂ වැඩසටහනක් අද (04) සිට ලබන 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කලින් සරම්ප එන්නත ලබා ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා. දිවයිනේ සියලුම ලංකා සතොස අලෙවිසැල්වල මුංඇට කිලෝවක මිල රුපියල් 850 සිට රුපියල් 799 දක්වා රුපියල් 51කින්අඩු කර ... Read More
ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තතත්වය තවදුරටත් පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ... Read More
ආගමික ස්ථානවලට ලබා දී ඇති ආරක්ෂාව ගැන විශේෂ ප්‍රකාශයක්
ආගමික ස්ථානවලට ලබා දී තිබෙන ත්‍රිවිධ හමුදා ආරක්ෂාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. අද ... Read More
ලොහාන් රත්වත්ත කොළඹ ජාතික රෝහලට
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ ඊයේ ... Read More
දුම්රිය ස්ථානාධිපතිවරුගෙන් යළි අනතුරු ඇඟවීමක්
තම ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් එළැඹෙන අඟහරුවාදා දිනයේ සිට යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ... Read More
පාසල් සිසුන්ට පොත් මිලදී ගැනීමට දීමනාවක්
පාසල් සිසු සිසුවියන්ට පාසල් පොත් මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දීමට සැලසුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ ... Read More
අද ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක්
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (03) ප්‍රකාශයට පත්කර තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, ඒ ... Read More
අස්වැසුමෙන් අසාධාරණයට ලක්වූ පිරිස් ගැන සොයන්න කමිටුවක්
අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.ඒ, විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් ... Read More

