Author: Author
රාජ්‍ය හා පෞද්ගලික අංශයට ඡන්දයට නිවාඩු ලැබෙන හැටි
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් ... Read More
ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් දීර් ඝ කෙරේ
ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ ... Read More
ජනතාවගේ ආදායම් වැඩි කරන වැඩපිළිවෙළ ඉදිරි අයවැයෙන්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ සෙසු ජනතාවගේ අදායම් වැඩි කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අදහස් පළ කර තිබේ. ඒ, තලවතුගොඩ පැවති ජන හමුවකට එක්වෙමිනි. අග්‍රාමාත්‍ය ... Read More
හෙට ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන්න විශේෂ දිනයක්
මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරිමේ විශේෂ දිනයක් ලෙස හෙට (03) නම් කර තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ... Read More
ලොහාන්ට විශේෂ ආරක්ෂාවක්
අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහාතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට තීරණය කර තිබේ. බන්ධානාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ... Read More
මැතිවරණ පැමිණිලි ඉහළ යයි
මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 83ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව මහ මැතිවරණය සම්බන්ධයෙන් ... Read More
මෙරට නාගරික ජනතාවගෙන් 23%කට දියවැඩියාව
මෙරට නාගරික ජනතාවගෙන් 23% ක් දියවැඩියාවට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය පැවසුවේ, 30 % ක් පූර්ව දියවැඩියා ලක්ෂණවලින් ... Read More
ඡන්ද කාඩ් නොලැබුනහොත් කරන්න ඕන වැඩේ මෙන්න
පාර් ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 07වනදාට පෙර නිවසට නොලැබුනොත් කළ යුතු දේ පිළිබඳව ජනතාව දැනුවත් කර තිබෙනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ... Read More
සමාජ මාධ්‍ය ජාල හරහා එන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන්න
වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා යොමු කෙරෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙසත් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ... Read More
හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව අඩුකර නෑ – ජනාධිපති මාධ්‍ය අංශය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙනවා. එම සියලු වාර්තා අසත්‍ය බවත්, ... Read More

