Author: Author
බදුල්ල බිහිසුණු බස් අනතුරක්, 39කට තුවාල – දෙදෙනෙක් ජිවිතක්ෂයට (Photos)
බදුල්ල - දුන්හිඳ ප්‍රදේශයේ අද (01) පෙරවරුවේ බස් රථයක් පෙරළීමෙන් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. අනතුරෙන් තුවාල ලැබූ තවත් 39 දෙනෙකු ... Read More
මහජනතාවගෙන් තොරතුරු ලබා ගන්න විශේෂ දුරකථන අංකයක්
විෂ මත්ද්‍රව්‍ය, මහා පරිමාණ දුෂණ ක්‍රියා, ජාතික ආරක්ෂාව තර්ජනයක් විය හැකි ක්‍රියා සහ අපරාධ සම්බන්ධ ක්‍රියාකාරම් සඳහා මහජනතාව තොරතුරු ලබා ගැනීමට විශේෂ දුරකථන අංකයක් පොලිස් ... Read More
මතිෂ ව වෙන්දේසි නොකරම ලොකු මුදලකට රඳවා ගනී
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ම ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔහු ... Read More
ගොඩගැසුණු පැමිණිලි කඩිනමින් විසඳීමට පොලිසිය සුදානම් වෙයි
පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් මැතිවරණ රාජකාරියේ යෙදී සිටීම හේතුවෙන් පොලිස් ස්ථානවල පැමිණිලි ගොඩගැසී තිබූණා. එම පැමිණිලි කඩිනමින් විසඳීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බව පොලිස් ... Read More
දුම්රිය ප්‍රමාදයක්
රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානයේ දි පීලිපැනීම හේතුවෙන් සමුද්‍රදේවි දුම්රිය දොඩන්දූව දුම්රිය ස්ථානයේ සිටත්, සාගරිකා දුම්රිය බූස්ස දුම්රිය ස්ථානයෙන් සහ නයනාකුමාරි දුම්රිය හික්කඩුව දුම්රිය ... Read More
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද දෙවන දිනටත්
පාර් ලි මේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දිනය අද (01)ට යෙදී තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, අද පෙරවරු ... Read More
තෙල් මිල වෙනස් වුණ හැටි
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 377ක්ව පැවති ... Read More
අද බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ... Read More
ගාලු මුවදොරදී බිහිසුණු අනතුරක් – 7කට තුවාල
ගාලු මුවදොර පිටිය ආසන්නයේ අද (31) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා තිබේ. ත්‍රීරෝද රථයක් යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ... Read More
රන් මිලේ වෙනසක්
පසුගිය දිනවලට සාපේක්ෂව අද (31) දවසේ රන් මිලෙහි තරමක වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 230,750.00ක් ලෙස සටහන් ... Read More

