Author: Author
ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කළ අයෙකු මට ව්‍යවස්ථාව ඉගැන්වීමට සැරසීම විහිළුවට කරුණක්
ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැන් තමන්ට ව්‍යවස්ථාව පිළිබඳ ඉගැන්වීමට කතා කිරීම හාස්‍යයට කරුණක් බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. ... Read More
නොවැ 4 සිට 9 දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්
කලින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස් වෙනුවෙන් නොවැම්බර් මස 4 වනදා සිට 9 වනදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ... Read More
අත්අඩංගුවට ගත් ලොහාන් මිරිහානට
මහනුවර - කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මිරිහාන පොලිසිය වෙත රැගෙනවිත් තිබෙනවා. මිරිහාන ප්‍රදේශයේ පිහිටි අමාත්‍යවරයාගේ බිරිදට අයත් නිවසක තිබී පසුගිය ... Read More
ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට
නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබියදී අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහනුවර ප්‍රදේශයේදී ... Read More
තෙල් මිල වෙනස් වෙයිද ?
මාසික මිල සූත්‍රයට අනුව, අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය විය යුතුව පවතිනවා. එවන් පසුබිමක , පසුගිය සති කිහිපයේ සිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් ... Read More
ශ්‍රී ලංකාව සහ රුසියාව රේගු කටයුතු පිළිබඳ ගිවිසුමකට අත්සන් තබයි
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශිත සහයෝගීතාව සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා. ද්විපාර්ශවීය වෙළෙඳ ගණුදෙණුවලදී රේගු කටයුතු නිත්‍යානුකුලව හා විධිමත්ව පවත්වාගෙන ... Read More
හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම ගැන රනිල් කිව්ව දේ
හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තමාට කිසිදු වරප්‍රසාදයක් අවශ්‍ය නොවන නමුත් ... Read More
පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝ කළාට වරදක් නැති බව පොලීසියම කියයි
පොලිස් නිලධාරීන්ගේ රාජකාරී සහ ක්‍රියාකාරකම් වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් පොලිස්පති නිල කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොලිස් නිලධාරීන් සිදුකරන රාජකාරී සහ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝ ... Read More
“හරක් කටා”ගේ සහ “ආමි චූටි” ගේ ගෝලයින් දෙදෙනෙක් කොටු වෙයි
මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් "හරක් කටා"ගේ සහ ඔහු සමග සමීප සම්බන්ධනා පවත්වන ලබන "ආමි චූටි" නමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ... Read More
දකුණු ආසියා කලාපයේ පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා
දකුණු ආසියා කලාපයේ සෑම අතින්ම පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ වැඩපිළිවෙල සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඩිජිටල් ආර්ථිකයක් වෙත ... Read More

