Author: Author
ඇමරිකාවේ ප්‍රබල භූමිකම්පාවක්
එක්සත් ජනපදයේ බටහිර වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබෙනවා. රිච්ටර් මාපක 6.0 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව ඔරිගන් ප්‍රාන්තයේ බැන්ඩන් නගරයේ සිට සැතපුම් 173 ක් ... Read More
සහල් ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවීමක්
පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහල් ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවීමක් කළා. ඒ, ජාතික ජන බලවේගය මාතරදී ... Read More
ගත වූ කාලය තුළ සංචාරකයින් 117,141ක් ලංකාවට ඇවිත්
මෙම මාසයේ ගත වූ කාලය තුළ සංචාරකයින් 117,141 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.වසරේ මේ දක්වා සංචාරකයින් 1,601,949 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ... Read More
දීපාවලී දිනය අදයි
ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය අද (31) සමරනු ලබයි. ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලී දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ... Read More
අද බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.දිවයිනේ ... Read More
රජයේ නිළ නිවාස භාර නොදුන් අමාත්‍යවරුන්ට වැඩ වරදී
රජයේ නිළ නිවාස අද ( 30 ) වන විට භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා ... Read More
අමෙරිකානු ජනාධිපති සටනට ඇත්තේ තවත් දින 5 යි
අමෙරිකානු ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 5ක් පමණි. 47 වැනි අමෙරිකානු ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 186කට අධික බව විදෙස් වාර්තාවල ... Read More
වසරේ මේ දක්වා කාලය තුළ දුම්රිය පීලි පැනීම් 86ක්
මේ වසරේ ගතවූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86ක් සිදුව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, 2023 වසරේ පීලිපැනීම් 139ක් සිදුව ඇති බවය. එමෙන්ම 2022 ... Read More
දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගයක
දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරියෙන් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කොට තිබෙනවා. අද පස්වරු 4.30 සිට මේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ... Read More
චීනයෙන් තවත් අභ්‍යවකාශ පෙරළියක්
චීනයේ බෙයිජිං වේලාවෙන් අද (30) පෙරවරු අලුයම ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය රැගත් ලෝන්ග්මාර්ච් අංක 2-FYao 19 වාහක රොකට්ටුව දියත් කෙරුණා. ඒ ජියුචුවාන් චන්ද්‍රිකා ... Read More

